IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අවුරුදු නිවාඩුවට කතරගමට මහ සෙනඟක්

(කේ.ඩි. දේවපිය)

නව අවුරුදු නිවාඩුව මත මේ දින වල කතරගම දේවාලය ඇතුළු පුදබිම වන්දනා කරගැනීමට අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකාරුවෝ පවසති.

කතරගම තිස්සමහාරාම යන නගරයේ නවාතැන් පොළ මේ වනවිට බැතිමතුන් ගෙන් පිරි ගොස් ඇතැයි ද වාර්තා වේ.

2019 සහරාන්ගේ අන්තවාදීන්ගේ ප්‍රහාරත්, 2020 කොරෝනා වසංගතයත් හේතුවෙන් පසුගිය වසර දෙකේ කතරගමට බැතිමතුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබිණි.

සියලු බැතිමතුනට උදේ සහ දහවල් ආහාර නොමිලේ ලබා දිමට බස්නායක නිළමේ ඩිෂන් ගුණසේකර මහතා කටයුතු කළේය.

විවිධ පරිත්‍යාග සිලි බැතිමතුන් ගේද සහායෝගයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්ම කළේය.



අදහස් (4)

අවුරුදු නිවාඩුවට කතරගමට මහ සෙනඟක්

banda Thursday, 15 April 2021 07:16 AM

නොපෙනෙන දෙවියන් පිටුපස දුවන අන්ද භක්තිකයන් ඉන්න රටකට කවදාවත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැ

:       0       0

BamunuarachchiSaturday, 17 April 2021 05:50 AM

ඔබ හරියට හරි...

:       0       0

බද්රානි Thursday, 15 April 2021 09:31 AM

සංඛ්‍යා දත්ත වලට අනුව ලංකාවේ බහුතරය සිංහල බෞද්ධයින් කිව්වට, බලාගෙන ගියාම මට නම් පේන්නේ බහුතරය ද්‍රවිඩ හින්දුන් වගෙයිනේ... එ්ත්, ආහාර නොමිලේ කියලා දැක්කට පස්සෙයි තේරුනේ යතාර්ථය...

:       0       1

Wasantha Thursday, 15 April 2021 11:52 AM

නිරෝධායන නීති...ගිය අවුරුද්දේ එහෙම වචනයක් ඇහුනා මතකද ඔයාලට??? සමාජ දුරස්ථභාවය ,අත් සේදීම, කණ්ඩායම් වශයෙන් ගැවසීමෙන් වැළකීම,සංචරණ සීමා..ඒවගේ වචනත් තිබුනා..සර්ල කොරෝනා කටින් මර්ධනය කරල නුවරඑළිය සැණකෙළිත් තියෙනවා...දැන් සැපද..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 686 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1553 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1780 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 996 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 262 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2148 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site