IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අලි අම්මයි පැටවයි විදුලි සැර වද්දා මරා දමාලා

 

(අයි ආර් ඉන්දික)

බුත්තල ඔක්කම්පිටිය මිනිපුරගම හේනක දී ඇතින්නක හා පැටිවකු විදුලිසැර වැදිමට සලස්වා මරා පැටවා මැණික් පතලකට දමා ඇතින්න ගිණිතබා පුලුස්සා දැමිමට උත්සහදැරු පුද්ගලයෙක් මොනරාගල වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මිනිපුරගම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

ගෘහස්ත විදුලිය ඇදිමෙන් වයස අවුරුදු 25ක් පමණ වන ඇතින්න හා වයස අවුරුදු එක හමාරක් වු පැටවා මියගොස් ඇති බවට සිදුකල මුලික පරීක්ෂණවලදි අනාවරණය වි ඇති තිබේ.

ඇතින්න පිළිස්සිමට උත්සහදරා ඇති අතර අලි පැටවා මැණික් පතලකට දමා පස්වලින් වසා දමා තිබියදි වනජීවි නිළදාරින් විසින් සොයා ගන්නාලදි.



අදහස් (4)

අලි අම්මයි පැටවයි විදුලි සැර වද්දා මරා දමාලා

td Saturday, 17 April 2021 08:24 PM

ලංකාවේ බොහෝ පළාත්වල දශක ගණනාවක සිට නිතර දක්නට ලැබෙන වන අලි සහ ගැමියන්ගේ ගැටලුව මේවන විට සිමාවන් ඉක්මවා යමින් තිබේ.වන අලි ප්‍රහාරයට ලක්වන ගැමියන් සහ ගැමියන්ගේ ප්‍රහාරයට ලක්ව මියයන පිරිස මේවන විට වැඩිවෙමින් තිබේ. ගැමියන් දින සති මාස ගණනක් විරෝධතා දක්වමින් විසදුම් ඉල්ලා අරගල කරමින් සිටි. මේ වනවිට ලංකාවේ සිදුවන වන විනාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය මුලිකව ලෝකයා දැනුවත් කරමින් සහ රටළ කරගෙන යන්නවු සංවාදය හෝ දැනුවත් කිරීමට ඉතාම සන්කිර්නාවූ අලි මිනිස් ගැටුම සම්බන්ධ කර එම ගැටලුවට විසදුම් ලබා දිය හැකිද කියා සොයා බැලීම වැදගත්වේ.

:       25       6

Prabha Saturday, 17 April 2021 10:55 PM

යන්න වෙනම අපායක් හදන්න වෙයි

:       0       45

Perera Sunday, 18 April 2021 08:03 AM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා පන්සල් ගිහින් කියලා ගෙදර ඇවිල්ලා අලින්ව මරන්න තරමට හිත හදාගෙන...

:       47       3

saman Sunday, 18 April 2021 11:35 AM

වල් අලින්, වල් ඌරන් වැනි සතුන්ට ස්වභාවික විලෝපිකයින් නොමැති බැවින්, ඔවුන්ගේ ගහනය සවාභාවික පාලනය නොවේ. යටත් විජිත සමයේ සුද්දන් වන සතුන්ගේ ගහනය පාලනය කලේ සතුන්ට වෙඩි තැබීමෙනි. අදත් ඔවුන් මෙම ක්‍රමය කැන්ගරුවන්, බෝග වලට හානි කරන වෙනත් සතුන්ගේ ගහනය පාලනය කිරීමට යොදා ගනී. බෞද්ධ පරිසරයක් ඇති ලංකාව වැනි රටක මිනිසුන් සතුන් මැරීමට මැලි වෙති. අද වල්අලින් බොහෝවිට ගම් වදින්නේ හේන් බෝග සහ අස්වනු කපාගත් වී වල රස වැටුණු විටයි. අලින්ගේ ගහනය වැට බැඳීමෙන් හෝ මී මැස්සන්ගේ ගුමු ගුමුව පැතිරවීමෙන් වැළැක්විය නොහැකිය. එබැවින් ප්‍රායෝගිකව කළයුත්තේ ගම් වදින අලින්ට වෙඩි තැබීම, හැකි උදවියට උන් රැකබලා ගැනීමට දීම හෝ උන් බාර ගත හැකි රටකට අපනයන කිරීමයි.

:       23       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 4 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 22 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 345 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 451 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 969 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 895 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site