IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් ගත් හතර දෙනා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෝටර් රථයක වීදුරු විවෘත කර දොර මතුපිට නැඟ අනාරක්ෂිත ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් තරුණයන් හතරදෙනා මෙම  22 දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පානදුර බලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය නියෝග කළාය.

එම තරුණයන් පිරිස .ගැලනිගම දක්ෂිණ අධිවේගී රථ රථවාහන පොලිසිය වෙත බාර වීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුයේ අකුරන සහ උඩතලවින්න ප්‍රදේශ වල පදිංචි අමිර් අතහාල්ලත් , මුහූමුඩින් මොහොමඩ් ,ජව්පර් මොහොමඩ් හා මොහොමඩ් අබ්දුල්ලා යන අයවලුන්ය

 



අදහස් (4)

අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් ගත් හතර දෙනා රිමාන්ඩ්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 April 2021 12:02 PM

උපරිම දඬුවම් දියයුතුයි. මදාවිකම ඉහටත් උඩින් ... මේ මිනිසුන්ට පොඩිකාලේ ඉඳලම කිසිම විනයක් නැතිව හැදෙන්නේ.මේ රටේ සාමාන්‍ය නීතිය හෝ රකින්නේ නැහැ.ඒ වුනාට ඉල්ලන්නේ ෂරියා නීතිය.නැහැදිච්ච නරුමයන් නිසා රටටම වදේ.

:       0       3

Roshan Tuesday, 13 April 2021 12:50 PM

ඉල්ලගෙන කාලා...

:       0       1

butta Tuesday, 13 April 2021 04:49 PM

බිග්මැච් කාලෙට කොහොමද? මේ අය මුස්ලිම් හින්දද?

:       2       0

nimelenFriday, 16 April 2021 12:26 PM

මුස්ලිම් නිසා නෙමෙයි ඇල්ලුවේ... අධිවේගයේ නිසයි. නිකන් පාරක නම් මෙහෙම කචල් නෑ. නමුත් මම නම් කියන්නේ බිග් මැච් කාරයින්වත් අල්ලන්න ඕනෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම ලොකු තැන්වලට සම්බන්ධ අය... ඉතින් කවුදැයි අල්ලන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 192 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 453 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 478 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 83 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 557 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1599 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site