(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයක කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ සිද්ධියට අදාළ තරුණයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
මොවුන් අද දහවල් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අධිවේගයේ මදාවි අයුරින් ගමන් ගත් හතර දෙනා අල්ලයි
පිටිගල මිලානෝ Tuesday, 13 April 2021 07:47 AM
මේ අකුරණ සෙට් එකට දැඩි දඩුවම් දීලා ලොකූ දඩයකුත් දෙන්න .
රට වැසියා Tuesday, 13 April 2021 07:52 AM
ශ්‍රී ලංකා පොලිසියේ තවත් මහ ජාතික මෙහෙයුමක්!!!! - බරපතල අපරාධ කරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත! - තරුණ දරුවන් ඇතැම් විට මේ වැනි දේ විනෝදයට හෝ හුදු වීර ක්‍රියාවන් හැටියට කරති, - ඒ වැනි දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න තරම් අප වැනි රටක ආකල්ප-දැනුම දියුණු නොවි තිබිම අතිශයින්ම කණාගාටු දායකය! - මේ තරුණයන් ගැන මාධ්‍යයෙන් පිම්බ වුයේ රටේ ලොකුම රථ වාහාන අපරාධය කළ අපරාධ කරුවන් හැටියටයි! - නිතිය කුමක් වුවත්, අපි ජාතියක් හැටියට ලිං මැඩියන් සේ ජීවත් වෙමු
Ssm Tuesday, 13 April 2021 11:08 AM
මදාව් පිරිස නෙමෙයි අධිවේගයක නොගිය හරක් රැළක් කිවිවා නම් හරි
රුවන් Tuesday, 13 April 2021 11:53 AM
හොදවැඩේ මහ බැංකුව කඩනවා, ට්‍රිලියන ගනන් හොරකම් කරනවා වගේ නම්බුකාර වැඩ නොකර කාරෙකේ ජනේලේ වාඩි වෙලා ගිය එකට...එල්ලන්න ඕන...