IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


63 හැවිරිදි කත නිරාහාරව කාමරයක

(දිලීප් ජයසේකර)
 
ඇඹිලිපිටිය - කුඹුගොඩආර ග්‍රාමසේවා වසමට අයත් සර්කිට් හංදියේ පිහිටි උඩහවත්ත නැමති නිවසේ 63 හැවිරිදි කාන්තාවක නිරාහාරව කාමරයක දමා ඇති බව ගම්වැසියෝ පවසති.

 
ඒ අනුව අප එම ස්ථානයට අද (29) ඇතුළු වුයේ වැඩිහිටි නිවාසයකින් බව පවසමිනි.අප එම ස්ථානයට යන විටත් මෙම කාන්තාව ඉතා අපිරිසිදු කැඩී බිදි ගිය අනාරක්ෂිත ස්ථානයක බිම වාඩි වි සිටින අකාරය දැකීමට හැකි විය.
 
මෙලෙස ඉතා අපිරිසිදු කාමරයක  නිරාහාරව දමා ඇත්තේ 63 හැවිරිදි දෙදරු මවකි.ඇයගේ සැමියා මීට වසර 30කට පමණ පෙරදි මියගොස් ඇති අතර පසුව ඇයගේ වැඩිමහල් සහෝදරයා මෙම කාන්තාව රැගෙන විත් ඇයට සළකන බව පවසා ඇයගේ සියළු දේපළ ලබාගෙන ඇයට නොසලකා හැර ඇති බව මෙම කාන්තාවගේ සහෝදරයෙකු වන ගුණදාස මහතා  කීය.
 
දරුවන් දෙදෙනෙකුද මෙම කාන්තාවට සිටින අතර ඉන් වැඩිමහල් පුතු විදේශ රටක සිටින අතර අනෙක් දියණිය වැල්ලවාය ප්‍රදේශයේ ජිවත් වෙන බව ඔහු පැවසීය.
 



අදහස් (2)

63 හැවිරිදි කත නිරාහාරව කාමරයක

Thusha Tuesday, 29 May 2018 12:38 PM

අද අධි පොසොන් පොහොය දිනයේ ,අසන්නට ලැබුණ කණගාටුදායක පුවතක්. කවුරු විදේශයක හිටියත්, කවුරු ලංකාවේ හිටියත් වැඩක් තියෙනවාද?

:       0       0

naradha Tuesday, 29 May 2018 12:53 PM

අද බොහෝ දරුවන්ට, තමන් කුඩා කාලයේ හදා වඩා ගත් දෙමව්පියන් මහලුවියට පත් වනවිට ඔවුන්ව මහත් හිසරදයක් බවට පත්වී ඇත. මෙවැනි කෙලෙහි ගුණ නොදත් අසත්පුරුෂයින් සිටින රටකට ගං වතුර, නියගය වැනි ස්වභාවික අපදා පැමිණීම පුදුමට කරුණක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 39 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 101 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 142 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 293 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 672 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 862 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site