වසන්ත චන්ද්‍රපාල
කොටි ප්‍රහාර දැඩිව පවතිද්දී ඉවත් කෙරුණු වෙල්ලාවලි පොලිස් ස්ථානය වසර 30කට පමණ පසු නවත එම ස්ථානයේ ස්ථාපිත කිරීම පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් අද සිදු කෙරිණි. කොට ප්‍රහාර හමුවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන ගිය පසු යුද නිමාවෙන් පසු නැවත ඉදි කළේය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීරි අහමඩ්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි ඇතුළු තවත් පිරිසක් එක් වූහ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
30කට පසු වෙල්ලාවෙලි පොලිසිය තිබූ තැනටම එයි
kumar (galf) Saturday, 29 July 2017 05:57 PM
අහන්නත් සතුටුයි.
janatha anura Saturday, 29 July 2017 06:18 PM
වෙනත් තැනකට නැවත ගෙනියන්න නොවේවා අපේ පැතුම මෙහි දිවිදුන් සියලුම විරුවන්ට අපේ ප්‍රණාමය
rohan dayadara paris Sunday, 30 July 2017 07:38 AM
පොලිස්පතිතුමාට නිදුක් නිරෝගී සුභ අනාගතයක්... ජයවේවා... !!!
rohan dayadara paris Sunday, 30 July 2017 07:42 AM
ජයවේවා පොලිස්පතිතුමනි... !!!
menna Sunday, 30 July 2017 01:00 PM
අායෙත් නම් යුද්ධයක් එපා. හතර වටෙන් එන කුමන්ත්‍රණ වලට උත්තර දෙන්න සිවිල් සමාජයේ ආරක්ෂාව දැඩි කරන්න ඕනේ. එහෙම නැතිව සහජීවනයක් නැහැ. පිරිසිදු සාමකාමී සමාජයක් නැතිනම් සංචාර ව්‍යාපාරයත් නැතිවෙයි. සංචාරක ව්‍යාපාර වලින් හම්බවෙන සල්ලි වලින් පැරණි ස්ථාන, පරිසරය සංරක්ෂණය කරේ නැත්නම් සල්ලි විතරක් ඔලුවේ තියෙන වංචාවෙන් පිරුණ සමාජයක් වෙනවා.
de silva Sunday, 30 July 2017 04:10 PM
පසුගිය දින 10 තුල උතුරේ පොලිස් නිලධාරීන්ට වුන ප්‍රහාර ගැන සලකලා බලනකොට, ඕක තව කොච්චර කාලයක් ඔතන තිබේද? කොහොම වුණත් ඕක උතුරේ ඉන්න " බීපු මිනිස්සුන්න්ගෙන්" ආරක්ෂා කරගන්න විශාල ප්රයන්තයක් දරන්න වෙනවා.