ඉන්දිකා රාමනායක
2017 වසර තුළ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 3100 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මාරක රිය අනතුරු 2922 න් මෙම පිරිස මිගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
2017 වසරේ අප්‍රේල් දක්වා පමණක් අනතුරු 303 සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 322 මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2017 වසරේ සිදුකළ රථවාහන වැටලීම් වලින් බීමත් රියදුරන් 72819 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
2017 අප්‍රේල් දක්වා පමණක් සිදුකළ මෙහෙයුමි වලින් බීමති රියදුරයන් 4585 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා කියා සිටියේය.
මෙම පිරිස වැටලීම් වලින් අත්අඩංගුවට නොගත්තේනම් තවත් මාරක රිය අනතුරු වැඩි වීමට ඉඩ තිබු බවද හෙතෙම කියා සිටියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුල්ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර
පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2017 රිය අනතුරුවලින් 3100ක් මිය ගිහින්
sachith Wednesday, 04 April 2018 02:34 AM
දවසකට අසන්න වශයෙන් 10ක් මැරිලා, යුද්දෙන් මරුන වගේම තම අනතුරු වලිනුත්. සමහරක් වහනය ගත්තම හිතන ඉන්නේ පාරේ යන්නේ එය විතරයි කියල.
ravi Wednesday, 04 April 2018 09:37 AM
මේ විදිහට ගියොත් අපේ රටේ මිනුස්සු වඳ වෙලා යාවි , ත්‍රී රෝද සහ මෝටර්සයිකල් නිසා පවුල් පිටින් අනතුරු වලින් විනාශ වෙලා යනවා .