(සිතුම් චතුරංග)
රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු 45 ක් යාපනය සිට රැගෙන ආ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකායේ සිවිල් කම්කරුවකු වවුනියාව බස්නැවතුම්පොලේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසයි.
සැකකරු කොහොලාන අලව්ව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු වේ.
ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් රැගෙන එන පුද්ගලයකු පිළිබඳ වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් මල්ලෙහි සූක්ෂම ලෙස සඟවා තිබූ ව්‍යාජ මුදල් නොට්ටු තොගය සොයාගෙන ඇති අතර හමුවූ මුදල් නොට්ටුවල 155/735093 ලෙස එකම අංකය සඳහන් වී ඇත.
හමුවූ ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් පැමිණි යාපනය සිට වවුනියාව දක්වා ධාවනයවූ බස්රථයේ අසුනක් යට තිබී මුදල් නොට්ටු හමුවී ඇති බවයි.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල
කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.
යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස
2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
1000 හොර නෝට්ටු 45 ක් අල්ලයි
Sanath Thursday, 12 April 2018 05:05 AM
චීනයේ මෙහෙම හොර සල්ලි අච්චු ගැහුවත් ළඟ තියාගෙන ඉඳල අහුවුනත් මරණ දඬුවම තමයි දෙන්නේ.