(වසන්ත චන්ද්‍රපාල)
20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නැගෙනහිර පළාත් සභාවේදි වැඩි ඡන්ද 17කින් සම්මත විය.
ඡන්දය පැවැති අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් විරෝධය පළ කිරිමත් සමගම සභාවේ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.
නැගෙනහිර පලාත් සභා මන්ති‍්‍ර ඩබ්.ඩී.විරසිංහ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් සෙංකෝලය ඔසවා ගෙන යෑමට උත්සහ කළ අතර ආණ්ඩු පක්ෂයේ මන්ති‍්‍රවරු එය වැළැක්විමට උත්සහ කිරිමත් සමගම මෙම උණුසුම් තත්ත්වය ඇතිවූ අතර පසුව කරන ලද ඡන්ද විමසීමේදි පනතට පක්ෂව ජන්ද 25 ක් ලැබුණු අතර පනතට විරුද්ධව ජන්ද 8 ක් හිමිවිය.
එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග‍්‍රසය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය පනතට පක්ෂව ජන්දය ලබා දෙනු ලැබීය. ඒකාබද්ධ විපක්ෂය සහ ටී.එමි.වී.පී. පක්ෂය සහ ජාතික කෝරංගස් පක්ෂයේ මන්ති‍්‍රවරු පනතට විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකලපුව සංවිධායක නැගෙනහිර පළාත් සභා මන්ති‍්‍ර සුභෙහිර් මහතා පනතට විරුද්ධව ජන්දය භාවිතා කිරිම විශේෂ සිද්ධියක් විය.


2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විස්ස නැගෙනහිරදී සම්මත වෙයි