(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කාන්තා අංශයේ ‘වයි‘ වාට්ටුවේ සඟවා තිබූ දුරකථන 12 ක් , බැටරි 113 ක් හා සිම් කාඩ්පත් 5 ක් අද (08) සොයාගත් බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය.
මෙම ‘වයි‘ වාට්ටුවේ කාන්තා සිරකරුවන් 170 ක් පමණ සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
836
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1780
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් දුරකථන 12 සොයාගනී