(ප‍්‍රදීප් කුමාර ධර්මරත්නසහ බණ්ඩාර ජයරත්න)
මාවනැල්ල ඉහල මාවේල ප‍්‍රදේශයේ වගා ඉඩමක් වටා ඇද තිබුණු අනවසර විදුලි රැහැන් වැටකින් විදුලි සැර වැදී තරුණයකු (25) එම ස්ථානයේම මිය ගොස් ඇත.
ඔහුගේ ඥාති සහෝදරයකු ද විදුලි සැර වැදි බරපතල පිලිස්සුම් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඉහල මාවෙල අතපත්තුවත්ත ප‍්‍රදේශයේ සඳුදා (04) රාත‍්‍රියේ 10.45ට පමණ සිදුවු මෙම සිද්ධියට අදාළ ඉඩම අයිති බව කියන දෙදෙනකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ද බව කියන එම ප‍්‍රදේශයේම තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වන බවත් ඔහු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වගා වැටෙන් විදුලි සැර වැදී අයෙක් මරුට
පිටිගල මිලානෝ Tuesday, 05 September 2017 08:51 PM
බුද්ධාගම රකිනවා කියන මේ රටේ කෝ සැනසිල්ලක්?
පුෂ්ප Wednesday, 06 September 2017 12:07 AM
මේ විදුලි වැටවල් අදින්නේ සතුන් එලවන්නද හොරු මරන්නද? කිසිත් නොදන්නා අහිංසකයෝ මේවට අහුවෙලා ජීවිත හානි කරගන්නවා. අනතුරු සිදුකර ගන්නවා. මේවා කරන අයට තද බල දඬුවම් දිය යුතුයි . පුෂ්ප