හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේය.
ගල්කිස්ස මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සහ රත්මලාන ප්‍රදේශයේ තවත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔහු කැඳවා තිබේ.
2025 නොවැම්බර් මස 04
544
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යෝෂිත එෆ්සීඅයිඩියට
Nandalal DE SILVA - France Thursday, 14 September 2017 07:26 AM
මේ පාර එෆ්සීඅයිඩිය ඉදිරියේ මෙයා මොන විදියේ කෙප්පයක් ඇද බාවිද ? අප්පච්චි, මල්ලි සහ අනෙකුත් සපෝර්ට්ල බස් කීයකින් සෙනග ගෙනාවද මේ පාරත් ?
devin perera Thursday, 14 September 2017 08:02 AM
කොළ රතු නිල් කන්නාඩිය දන්නේ නැතිව කියන්න බලන්න කොහොමද මේ දේපල ගන්න මෙතුමාට අඩුම ගානේ ලක්ෂ 1200ක් ලැබුනේ කොහෙන්ද කියල ???
srimalaThursday, 14 September 2017 09:50 AM
මේ ඔක්කම ආච්චි විසින් තෑගි දීපුවනේ, මෙයාගේ ආච්චි එසේ මෙසේ කෙනෙක් නෙමෙයි , මේරි ලූඩ්ස් වික්‍රමසිංහ නමින් කොළඹ 07 ටොරින්ටන් මාවතේ අංක 260/17 හි පිහිටි නිවසත් රුපියල් 35,000,000.00 කට අරගෙනත් තියෙනවා
Rajah Thursday, 14 September 2017 08:47 AM
හරියට හරි ඩෙවින්, පුලුවන්නම් කියන්න? අනේ මන්දා මේවගේ ගසාකෑමක්? හිතාගන්නවත් බැහැ!
siri Thursday, 14 September 2017 09:18 AM
උද්ගෝෂණයක් නැතුව වැඩේ පාලුයි වගේ...
echathuri Thursday, 14 September 2017 11:02 AM
එන්න කියල කියපු දිනේ නාවේ ඇයි. දේවාලෙට යන්න තිබුන නිසාද