IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


මූල්‍ය අපරාධ වළක්වන්න නිර්දේශ 40 ක්

මුදල් විශුද්ධිකරණය , ත්‍රස්තවාදය සහ ගෝලීය වශයෙන් සිදුවන අනෙකුත් අපරාධ වැළැක්වීමේ අරමුණින් මූල්‍ය කාර්ය සාධක බලකාය නිර්දේශ 40ක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා අදාළ නිර්දේශද සහිතව ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ජාත්‍යන්තර සහයෝගීතාව, අධීක්ෂණය, නෛතිකමය පුද්ගලයන් හා සැකසුම් සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉලක්ක ගත මූල්‍ය සම්බාධක ආදී වශයෙන් ශ්‍රී ලංකාව අවශ්‍ය ප්‍රගතිය පෙන්වා නැති බවට මූල්‍ය කාර්ය සාධක බලකාය සඳහන් කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

මූල්‍ය කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාවට දී ඇති ක්‍රියාකාරී සැලැස්මේ ලබා දී ඇති කාලය තුළ දී සාර්ථක අයුරින් සම්පූර්ණ කර රටේ අනුකූලතාව මෙන්ම ශ්‍රේණිගත කිරීමද ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.


055



අදහස් (0)

මූල්‍ය අපරාධ වළක්වන්න නිර්දේශ 40 ක්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 137 0

ගිරිබාව පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 20000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කි


වාරි ව්‍යාපෘති 24 ක් කොටඋඩ: කෝටි 30 ක පාඩුවක්
2025 ජනවාරි මස 24 232 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික වි


ගල්කිස්ස ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 537 0

ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්‍රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව


පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකුණන්නේ නෑ
2025 ජනවාරි මස 24 403 0

ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වා


ගල්කිස්සේ වෙඩි තැබීමට ගිනි අවිය දුන් අය අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 669 0

ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංග


කෝඬුකාර සොනාල් ටෙස්ට් සංචිතයට එයි
2025 ජනවාරි මස 24 1805 1

සංචාරක ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර ත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 17 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 533 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 640 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site