IMG-LOGO

2023 සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු සංකීර්ණයේ මාර්ග 9 ක දැන්වීම් පුවරු ඉවත් කරන්නැයි දැනුම්දීමක්


 
 
(සුජිත් හේවාජූලිගේ)
 

 
පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග නවයක ප්‍රචාරක දැන්වීම් පුවරු මසක් ඇතුළත ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය අදාළ ආයතනවලට දැනුම් දී ඇත.


දැන්වීම් පුවරු නියමිත කාලසීමාවේදී ඉවත් කර නොගතහොත් කිසිදු දැනුම්දීමක් නොකර ඒවා ඉවත් කරන බවට ද ඒ ආයතනවලට දන්වා තිබේ.


මෙසේ දැන්වීම් පුවරු ඉවත් කීරිමට ඇති මාර්ග 9 මෙසේය.

බොරැල්ල සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය (කොල්ලුපිටිය-ශ්‍රී ජයවර්ධනපුර අතර)

පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට සමාන්තර මාර්ගය

කොටා පාර

ජපන් මිත්‍රත්ව මාර්ගය (කිඹුලාවල හන්දිය දක්වා)

සුනිල් මාවත (පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය)

තලවතුගොඩ-පිටකෝට්ටේ කිඹුලාවල මංසන්ධිය දක්වා 

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත

පොල්දූව මංසන්ධියේ සිට බත්තරමුල්ල මංසන්ධිය දක්වා (කෝට්ටේ-බෝපේ මාර්ගය)

බත්තරමුල්ල මංසන්ධියේ සිට පාලම්තුන හන්දිය දක්වා (බත්තරමුල්ල-පන්නිපිටිය මාර්ගය)


මෙම මාර්ග පාර්ලිමේන්තුව අවට අලංකරණය කළ යුතු මාර්ග ලෙස හඳුනාගෙන ඇති හෙයින් මාර්ගයන්හි අලංකරණය උදෙසා දැන්වීම් පුවරු මෙලෙස ඉවත් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මේ අනුව ඉහත මාර්ගයන්හි මාර්ග රක්ෂිත, ගොඩනැගිලි සීමාව, ඇළ රක්ෂිත, ගොඩනැගිලි මත හා අදාළ පරිශ්‍රයන්ට ප්‍රවේශ වන මාර්ගයට මුහුණලා පවතින සියලුම දැන්වීම් පුවරු ඉවත් කෙරෙන බවද සඳහන් කරයි.



අදහස් (1)

පාර්ලිමේන්තු සංකීර්ණයේ මාර්ග 9 ක දැන්වීම් පුවරු ඉවත් කරන්නැයි දැනුම්දීමක්

OMG Sunday, 07 October 2018 03:17 PM

බැරිද ඒ එක්කම ඔය 225 හේ රැලම ඉවත් කරන්න කියලා දැනුම් දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට උදව් කළ පී.සි. පැන ගිය මොටර් රථය අල්ලයි
2023 සැප්තැම්බර් මස 22 986 0

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන


කර්මාන්ත වලට වෙනම බැංකුවක් එයි
2023 සැප්තැම්බර් මස 22 180 0

මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.


විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට ලෝක බැංකුවේ සහය
2023 සැප්තැම්බර් මස 22 252 2

විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහය පලකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශ


කුකුළු මස් තවත් රුපියල් 100 කින් අඩුවෙයි
2023 සැප්තැම්බර් මස 22 428 0

කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මල් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප


ත්‍රිපෝෂ හදන්න සොයා සහ බඩ ඉරිඟු දෙයි
2023 සැප්තැම්බර් මස 22 166 0

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4700 ක් ත්‍රිපෝෂ සමාගම වෙත බාර දෙන්නේය.


ශ්‍රී ලංකාවට එරෙහිව කොංග්‍රසයෙන් බයිඩන්ට ලිපියක්
2023 සැප්තැම්බර් මස 22 862 0

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනකු


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1457 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 672 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site