(ජවුෆර්ඛාන් )
නැගෙනහිර ආණ්ඩුකාර නිල නිවසේ රථ ගාලේ තිබී අත්බෝම්බ දෙකක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.
අද එහි පවිත්‍ර කිරීමේ කටයුතුවල නියැලී සිටි පිරිසකට මෙම බෝම්බ දෙක හමු වී ඇති අතර අනතුරුව මඩකළපුව පොලීසියට දැනුම් දී තිබේ.
පොලීසිය හා යුද හමුදාව එක්ව එම බෝම්ම නිෂ්ක්‍රීය කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.
2025 දෙසැම්බර් මස 04
353
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැ‘හිර ආණ්ඩුකාර නිලනිවසේ රථගාලෙන් අත්බෝම්බ දෙකක් සොයාගනී
lalithsjm Friday, 06 July 2018 07:32 AM
ඔවා තියෙන්නේ ඔහොම අයගේ සහ ඔවුන්ගේ සගයන්ගේ ගෙවල් වතුපිටිවලමනේ. අපේ ගෙවල් වල නෑනේ.
රවින් Friday, 06 July 2018 08:14 AM
කොහොමත් ඔය කියන ආණ්ඩුකාරයා අාන්දෝලනාත්මක චරිතයක් නේද?
RNG Friday, 06 July 2018 09:47 AM
මේවා ඉතින් ගෙනල්ලා තියා ගන්නෙ නිකන් ආසාවටද..? මේවයින් පේන්නෙ නැවතත් කොටි සංවිධානය පිහිටුවන්න අර ඇදීමක් නේද .?
kalani Friday, 06 July 2018 11:07 AM
පවිත්‍ර කටයුතු කරන අය සෝදිසියෙන් සිටින බව නේද මේ කියන්නේ?
rocky Friday, 06 July 2018 02:59 PM
ඕවා මේ හිටවන්න ගෙනා අලුත් අල ජාතියක් වෙන්නැති!