(ආරියරත්න රණබාහු)
මෙම සියවසේ දැකිය හැකි දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය දින (27) රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය පවසයි.
එම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රි ලංකාවේ වේලාවෙන් එදින රාත්‍රී 10.45ට ආරම්භ වී පසුදින (28) අලුයම 4.56 දක්වා සිදුවන බව එම ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
28 වැනිදා අලුයම 1.00 සිට පස්වරු 2.43 දක්වා පැයයි විනාඩි 43 ක කාලයක් පුර්ණ චන්ද්‍ර ග්‍රහණය සිදුවන බවද ජයරත්න මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ
lalith Tuesday, 24 July 2018 04:39 PM
ඔන්න පේනවා නේද යහපාලනේ අගේ? ලෝකේ දිගම චන්ද්‍ර ග්‍රහණෙත් ලංකාවට පෙනෙන්න සැලැස්සුවා.
Sanath Wednesday, 25 July 2018 07:57 AM
දැන් කාලේ චන්ද්‍රග්‍රහණ බලන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. එයාල ටීවී කම්පුටර් ෆෝන් බලල බෙල්ල පහලට නැමිලා ඇස් වල දුර පෙනීම අඩුවෙලා නිසා අහසේ තියෙන දේවල් පෙනෙන්නේ නැහැ.