සිතුම් චතුරංග
මැතිවරණ පැවැත්වීමේ නියමයන් ඇතුලත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද උතුරු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු සියලූදෙනා ඒකමතිකව පරාජයට පත් කළහ.
උතුරු පළාත් සභා සභාපති සි වි කේ සිවඥානම් මහතා විසින් පළාත් සභාවට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබූ අතර මන්ත්‍රිවරු හා අමාත්‍යවරු එම ව්‍යස්ථා කෙටුම්පත පිළිනොගනිමින් අදහස් දැක්වූහ.
පළාත් සභාවේ අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍ය සී වි විග්නේෂ්වරන් මහතා පවසා සිටියේ පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට දරණ උත්සාහයට සහයෝගය ලබාදීමට නොහැකි බවයි. පළාත් සභාව වෙත බලතල ඉල්ලා සිටින අවස්ථාවක පවතින බලතල කප්පාදු කිරීමට මධ්‍යම රජය සූදානම් වන බවද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරු කීහ.
2025 නොවැම්බර් මස 04
836
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1780
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරත් විස්ස විසි කරයි