IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අමාත්‍යංශ 8 ක අක්‍රමිකතා ගැන හොයන්න ලේකම්වරුන්ට නියෝග

(රංජන් කස්තුරි )

ප්‍රධාන පෙළේ අමාත්‍යංශ 08ක   සිදුව ඇතැයි  කියන අක්‍රමිකතා  සහ දුෂණ සම්බන්ධයෙන්  ජනාධිපති විමර්ශන ඒකකය සිදු කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර සඳහන් පුර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඒ ඒ අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. 

ස්වදේශ කටයුතු අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශ,  වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය,  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යංශය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා එම නියෝගය කර තිබේ.  



අදහස් (7)

අමාත්‍යංශ 8 ක අක්‍රමිකතා ගැන හොයන්න ලේකම්වරුන්ට නියෝග

සතයපාල Monday, 04 June 2018 01:06 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නේ මේක...

:       0       58

Dr.sirimewan Monday, 04 June 2018 01:23 PM

ජනපතිතුමනි බොරු වැඩ එපා. අල්ලපු හොරුන්ට මේ වෙනකල් මොනවද කරන්ෙන්... හොරු ඔබලඟත් ඉන්නවා. රටේ මිනිස්සු තවදුරටත් රවටන්න බැහැ... කියන දේ නොකරන ඔබ ජාතියටම එපාවෙලා.. කොතරම් බලාපොරොත්තු තිබ්බද? ඔබ කරන්නේ බොරුවක්.

:       1       244

faizerMonday, 04 June 2018 05:31 PM

කියවිල්ල පමණි. ක්‍රියාව බිංදුවටම බැහැලා. තනිකරම බොරුව. ගැහුව බෙරේකුත් නැහැ නටපු නටපු නැටමකුත් නැහැ....

:       0       0

sas Monday, 04 June 2018 05:51 PM

ශ්‍රීලංකා පරිපාලන සේවයේ බොහෝ නිලධාරීන් අවංක අය නොවෙති.

:       0       0

lalithsjm Tuesday, 05 June 2018 01:14 AM

නරනාටක............. අපි හොදටම දන්නවා අවසානෙට මොකොද වෙන්නේ කියල.

:       0       0

kauda Tuesday, 05 June 2018 02:41 AM

පොඩි ළමයෙකුටත් තේරෙන සරල දෙයක්වත් නොතේරෙන ජනාධිපති කෙනෙක් ඉන්න රටක්. ස්වාධීන අයෙක් දාලා කළයුතු පරීක්ෂණ ලේකම්ලා දාලා කොහොම කරන්නද අනේ. වර්ථමානයේ ලේකම්ලා නේ ලෝක හොරු. හැබැයි ඒ අය හොරකම් කරන්නේ දේශපාලකයින්ගේ අනුමැතිය ඇතිව වගේම ඔවුන්ටත් එක්ක. ඒ නිසා නිකම් ගහ දන්න එවුන්ට කොළ කඩාපාන්න එපා.

:       0       3

T. B. ekanayaka Tuesday, 05 June 2018 05:17 AM

ජනාධිපති විමර්ශනය මගින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සිදුවී ඇති බරබතල මුල්‍ය වංචා පිළිබදව හෙළිදරව් කිරීම් හා ඉදිරිපත් කර ඇති නිර්දේශ වැවිලි කර්මාන්ත ලේකම් කුණුකුඩයට දමා ඇත.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 147 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 627 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1035 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site