IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ළමා අපචාරයකට සම්බන්ධ හිමිනමකට සිර දඬුවම්

 මනෝප්‍රිය ගුණසේකර 
 
සුනාමියට හසුවු දරුවකු රැගෙන විත් පොලිස් නිලධාරියෙකු සමඟ එක්ව ‘නිල් චිත්‍රපට‘ පෙන්වමින් අසභ්‍ය ක්‍රියාවලට යොමු කළැයි කියන හිමිනමකට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  රුපියල් ලක්ෂයක දඩයක්ද අද (10) නියම කළේය.
 
හිමිවරුන්  මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කටයුතු කළ යුතු බව පවසමින් එලෙස දඬුවම් නියන කළ විනිසුරුවරයා අදාළ බාලවයස්කාර දරුවාද සමඟ එක්ව නිල් චිත්‍රපට බලමින් අසභ්‍ය ක්‍රියාවල නිරත වීමේ චෝදනාවන්ට වරද පිළිගත් තවත් තරුණයින් දෙදෙනෙකුට වසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට  එය  වසර  10ක  කාලයකට  අත්හිටවුවීමට  නියම   කළේය. එම තරුණයන් දෙදෙනා සිද්ධිය වන වකවානුවේ බාල වයස්කරුවෝ වූහ.
 
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වන   මියගොස් ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
 
විත්තිකාර හිමිනම හා තරුණයින් දෙදෙනා මෙම චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්හ.

 



අදහස් (15)

ළමා අපචාරයකට සම්බන්ධ හිමිනමකට සිර දඬුවම්

mangala welarathna Monday, 10 July 2017 05:15 PM

මේව ගැන මහනායක හිමිවරු ගන්න පියවර මොනවද

:       1343       1270

tikiri mole Monday, 10 July 2017 06:54 PM

මේවට විරුද්ධව සිංහල බෞද්ධයින් නැගී සිටිය යුතුයි.

:       67       19

Anton austria Monday, 10 July 2017 08:35 PM

මන් අහන්නේ මේවට කෑගහන්න හිමිනමක් හෝ කවුරුත් නැද්ද උද්ගොසන තියන්න මෝඩ මිනිසුනේ සබැ මනුස්සයෝ වගේ වැඩ කරන්න .අපි කරන දේවල් උඩ ඉදන් දෙවියන් බලන් ඉන්නවා

:       193       194

ලුම්බිණි Tuesday, 11 July 2017 12:27 AM

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කටයුතු කරනවට වඩා මේවා ගැන බැලුවනම් හොඳයි නේද නායක හාමුදුරුවරුනේ?

:       589       448

daham Tuesday, 11 July 2017 12:59 AM

අර ගිය සතියේ මාධ්‍ය සාකච්චාවක් තියල අස්ගිරි මහා නා හිමියනට බැන්නේ මේයාලු. දිට්ට ධම්ම වේදනීය පල දීම.

:       605       1014

සරත් Tuesday, 11 July 2017 01:15 AM

මේ හාමුදුරුවෝ තමයි පුරවැසි බලයත් එක්ක එකතු වෙලා මාහනයක හිමි වරුන්ට මේ ලඟකදී බැන්නේ .හිතාගන්න පුළුවන් පුරවැසි ඩොලර් හොරු සමග ඉන්න කල්ලිය ගැන

:       353       1053

Cheeya Tuesday, 11 July 2017 02:05 AM

මේවා බොදු බලය නොව කිසිම බලයකට පෙනේනේ නැත. මෙවන් අපරාධ මේ රටේ භික්ෂුව විසින් කොපමණ කර ඇතිද?

:       516       276

vipula Tuesday, 11 July 2017 04:19 AM

මෙවැනි සාසනයත් , බුදුදහමත් නිගාවට පත් කරන පිරිස් බුදු සමයේත් නොහිටිය නොවේ... ඔවුන්ට නිසි දඩුවම් ලබා දීමෙන් , එවන් වැරදි වල යෙදෙන අන් අයටද පාඩමක් වනු ඇත.

:       0       79

Bandara-kekirawa Tuesday, 11 July 2017 04:38 AM

බුද්දාගමට අවලාද නැගීමට දතකන අන්තවාදීන්ට මේ පුවත ඇති අවුරුදු ගානක් මඩගහන්න.එහෙත් මටනම් හිතෙන්නේ සංවිදනාත්මක කල්ලියක් විසින් සලසුම්කල ක්‍රියාවක් ලෙසයි.

:       221       244

Jayampathi Tuesday, 11 July 2017 04:41 AM

මෙම වීරෝධාර හිමිනම වෙනුවෙන් උද්ගෝෂණයක් කරමුද ? යහපාලනය බුදු දහමින් පළිගන්නවා කියල

:       58       114

හන්තානේ සුධම්ම හිමි Tuesday, 11 July 2017 04:54 AM

දන්නවද වැඩක්? මේ චීවරධරියා තමයි ඊයේ පෙරේදා අතිපුජනීය මහනාහිමිවරුන්ට විරුද්ධව ආණ්ඩුවේ පැත්ත අරගෙන කතා කළේ. එහෙම කළේ ආණ්ඩුවේ උදව්වෙන් හිරේ නොයා ඉන්න. සමලිංගික ඇමතිවරයෙකුගෙන් උදව් ගන්න හැදුවා නමුත් උසාවිය නිසා ඒක වැළකුණා. දිට්ඨධම්මවේදනීය පල දුන්නා එයාට. මහාධිකරණ විනිසුරුතුමාට අපේ ප්‍රණාමය.

:       2017       604

විමලධම්ම හිමි Tuesday, 11 July 2017 04:56 AM

සතුටුයි දඬුවම ගැන.

:       0       136

ravin Tuesday, 11 July 2017 04:57 AM

සරත් සහ දහම් යන දෙදෙනා එකම පුද්ගලයෙක්. තලගොයා කබරගොයා කරගන්නවා එක වෙලාවකට. හැම කුණුගොඩක් ම බේරේ වැවට කිව්වලු. වැරදි කරන්නේ ඔක්කොම විරුද්ධවාදීන්. දහම් නොහොත් සරත් කල්ලියේ පව් කරන්නේ නැත, වැරදි කරන්නේ නැතිය

:       373       85

daham Tuesday, 11 July 2017 09:28 AM

රවින්, ඔබට දිව්‍යඥානය තියෙනවද පුද්ගලයෝ කවුද කියල කියන්න. නිකම් මෝඩ කතා කියන්න එපා. ඔහේ ඒ හමුදුර්වෝ අස්ගිරි නාහිමියන්ට අපහස කල හැටි දැක්කේ නැද්ද?

:       0       1

duminda Tuesday, 11 July 2017 10:51 AM

මෙවන් දුෂිතයින් සඟ සමාජයට කැළලක් මහා නායක හිමි වරු මේ දේවල් ගැනත් සංවේදී විය යුතුයි , පින් කැට යෙන්ම ශාශනය රකින්න බෑ

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 96 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 404 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 130 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 155 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 396 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2862 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1699 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site