ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ළිඳුල නගරාධිපති ඇතුළු 8 දෙනාට ඇප
Pradeep Monday, 18 June 2018 10:09 AM
පැහැරගෙනගොස් රඳවා තබා ගැනීම පුද්ගලයෙකුට බැන වැදීම තරම් බරපතල නැතුව ඇති, එකනේ ඇප ලැබිලා තියෙන්නේ...
RaveendraMonday, 18 June 2018 12:09 PM
ප්‍රදීප් මයා වෙත, ඇත්තෙන්ම ඔබ පැවසු පරිදි සාමාන්‍ය ජනතාව වන අපටද තිබෙන ගැටලුව එයම තමා. මෙම ක්ෂේත්රය බරපතල සෝදා පාළුවකට පත්වෙලා බවනම් කිව හැක.
ධම්මිකා Monday, 18 June 2018 01:12 PM
බරපතල වැඩ ඇතිව හිරේ නොදැම්මේ දේශපාලකයෙක් නිසාද? ළමයින් පැහැරගෙන යාම සහ විකිණීම අපරාධ නඩුවකට හේතුවක්.
නීතිඥ ධම්මික අරන්දර Monday, 18 June 2018 02:04 PM
ළමයින් පැහැරගත් සහ විකුණූ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය යුතු නගරාධිපති ජම්පරේ අන්දවා බරපතල වැඩ සහිතව හිරේ යැවිය යුතු වුණත් ඇප ලැබුවා. ගෝනවල සුනිල් නමැති පාතාල නායකයාට යූ.එන්.පී. ආණ්ඩුවකින් සමාව දුන්නා. නීතිය කාටත් එකයි.. කිව්වට සමහර ආගම්වල අයට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගන්න ඉඩ දෙනවා. පාන් භාගයට, බියර් එකට ඇප දෙන අතිරේක මහේස්ත්‍රාත් කෙනෙක් ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ උසාවියක. රන්ජන් රාමනායක මහත්මා නිවැරදියි. චූදිතයන් එකතුවෙලා පක්ෂග්රාහිව නඩු ඇසූ නඩුකාරයන් රස්සාවෙන් දොට්ට දැමූ අවස්ථා ඇමෙරිකාවේ මෑතකත් සිදු වුණා. ඒ වුණාට මේ "කෙසෙල්ගෙඩි ජනරජයේ" එහෙම කරන්න බැරි තරමට අවනීතිය රජ කරනවා.