IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ළිදේ සිර වූ තිදෙනා ගොඩ ගනිති

( නිශාන්ත කුමාර සහ පාලිත ආරියවංශ  )

කන්දකැටිය බදුළුඔය  ප්‍රදේශයේ  අඩි 50 ක් පමණ ගැඹුරු ළිඳක  සිරවී සිටි  පුද්ගලයින් තිදෙනකු පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක්  යොද‍ෙ ගොඩ ගෙන  රෝහල් ගත කළ බව කන්දකැටිය පොලීසිය පවසයි.

අද  උදෑසන 8ට  පමණ   ළිඳ පිරිසිදු කිරීම සඳහා මුලින්ම එක් පුද්ගලයකු ළිඳට බැස ඇති අතර ඔහු සිහිසුන් වී ඇති අයුරු දුටු තවත් පුද්ගලයින් දෙදෙනෙකු වරින්  වර ළිඳට බැස ඇති අතර ඔවුන් තිදෙනා ද ළිද  තුළ විස වායුව අග්‍රහණය වීමෙන් සිහිසුන්ව ඇත.

ප්‍රදේශවාසීන්  හා  පොලිසිය  එක්ව එක් පුද්ගලයෙකු ගොඩ ගෙන ඇති අතර ළිද තුළ සිටි අනෙක් දෙදෙනා පැයකට අධික  කාලයකට පසුව ගොඩගෙන රෝහල් ගත කර ඇත.

 

 



අදහස් (4)

ළිදේ සිර වූ තිදෙනා ගොඩ ගනිති

ජයරත්න Friday, 18 October 2019 04:35 AM

බුදුසරණින් ජීවිත හානියක් නැතිව මුදා විරුවන්ට ඔවුන් දෙදෙනාව නිදහස්කර ගන්න හැකි වේවා!

:       0       14

gunadasa Friday, 18 October 2019 05:12 AM

සජිත් මතිදුනි ටි එන් ඒ යෝජනා ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් අපිට වෙන්නේ මෙලෙස යෝජනා අතර සිරවීමටයි

:       43       10

DilanFriday, 18 October 2019 05:55 AM

බය වෙන්න එපා කොච්චර කොන්දේසි වලට එකඟ වුනත්. දිනන්නෙ නෑ.

:       128       256

AbilinFriday, 18 October 2019 06:14 AM

ගුණදාසට සජිත් මතක් උනේ මේ ළිදෙ වැටිලා හිටිය කට්ටියට ඔක්සිජන් ඕනෙ උන නිසා වෙන්ඩ ඇති අප්පා!

:       0       155

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 275 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 979 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2412 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1640 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 959 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2226 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site