IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හිංසාකාරීව හැසිරීමට එරෙහිව කැබිනට් ඇමැතිවරු තදින් සිටිති

(අජන්ත කුමාර අගලකඩ)

ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන උද්ඝෝෂණයේදී හිංසාකාරී ලෙස හැසිරෙන්නේනම් පොලිසිය බලය පාවිච්චි කළයුතු බව ඇමැතිවරුන් කිහිපදෙනෙකු අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කර ඇත.

සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය අවුල් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතු බවද එම ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදී ඇමැතිවරුන් පිරිස මේ බව ප්‍රකාශ කර ඇත.

මංගල සමරවීර ,  හරින් ප්‍රනාන්දු , චම්පික රණවක , රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද දැනගන්නට තිබේ.



අදහස් (2)

හිංසාකාරීව හැසිරීමට එරෙහිව කැබිනට් ඇමැතිවරු තදින් සිටිති

Raveendra Tuesday, 04 September 2018 05:12 PM

ඔය කියන විදියට මහජන මුදලින් නඩත්තුවෙන මහජන නියෝජිතයන් රටේ මහජනතාවට හිරිහැර වෙන විදියට ,හිංසාකාරී විදියට මහ ජනතාවට අයිති වාහනවල ඉගිලෙන කොට මහජනතාවත් දැඩි තීන්දු ගනියි ඉදිරි කාලයේදී..

:       1089       1245

රජින්ද Tuesday, 04 September 2018 08:24 PM

එතකොට මහජනතාව දරාගන්න බැරි අගහිගකම් මැද ජීවන සටන මෙහෙයවනකොට ඒ මිනිස්සු ගැන ඒ මිනිස්සුන්ගේම ජන්දයෙන් බලයට පත්වී දැන් සුරසැප විදින මේ මන්ත්‍රී බහිරවයින්ට දුකක් දැනිලා ඒ මිනිස්සුන්ගේ ජීවන වියදම අඩු කරන්න තදින් ඉන්නේ නැහැනේ. බල තන්හාව මොවුන්ගේ මනස වසා ඇති අයුරු බලන්න... දවස ගානේ ඉහල යන ජීවන වියදම අපා දුක් විදින මිනිසුන්ට දැනෙනවා... ඔවුන් හෙට ඔවුන්ගේ මතය මේ ක්‍රමයට විරුද්ධ බවට කියාවි.... එය ඔවුන්ගේ ශුද්ධ අයිතියක් ඔබලාට ඊට එරෙහි වීමට අයිතියක් නොමැති බව කිව යුතුය.

:       1       68

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 129 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 70 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1398 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3353 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1336 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 228 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1514 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site