IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හල්දුම්මුල්ලේ කඳු මුදුනක අතරමංවූ 9 ක් යුද හමුදාවෙන් බේරා ගැනෙති

පාලිත ආරියවංශ සහ සමන් පාලිත නානායක්කාර 

හල්දුම්මුල්ල බඹරකන්ද දිය ඇල්ල ප්‍රදේශයේ වංගෙඩිගල කන්ද  නරඹා එහි කඳවුරු බැඳ සිට නැවත පිටත්වීමට නොහැකිව අතරමංව සිටි  කොළඹ පුද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් 9 දෙනෙකු බේරාගැනීමට යුධ හමුදාව සමත් වී තිබේ.
 
හල්දුම්මුල්ල පොලිසිය මේ බව ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් ආර්.එච්.එච් .ඩයස් මහතාට දැනුම් දුන් පසුව ඔහුගේ උපදෙස් මත  ආරක්ෂක බලසේනා මධ්‍යම බල ප්‍රදේශයට අයත් දියතලාව  කඳවුරේ නිලධාරියෙක් හා සෙබලුන් 10 දෙනෙක්  මෙම මුදවා ගැනීමේ මෙහෙයුමට පිටත්වු බව යුධ හමුදා නිලධාරියෙක් පැවසීය .
 
ඉකුත් 27 වැනිදා රාත්‍රී 11.30ට  පිටත්ව පසුදා අලුයම 2.35 ට එම  ස්ථානයට ලගාවී  සිසුන් සියලුදෙනා නිරුපද්‍රිතව  මුදවාගෙන හල්දුම්මුල්ල පොලිසිය වෙත බාරදුන් බව යුද හමුදාව පවසයි.



අදහස් (5)

හල්දුම්මුල්ලේ කඳු මුදුනක අතරමංවූ 9 ක් යුද හමුදාවෙන් බේරා ගැනෙති

sam Thursday, 01 March 2018 12:48 PM

මහ මෝඩ කොල්ලෝ රැලක්. කවුද සෙරෙප්පු දාගෙන කඳු නගින්නේ? මෝඩ කමට බෙහෙත් නැහැ. මේ වගේ කට්ටිය තමයි අර සයිටම් එකේ වෛද්‍ය උපාධිය හැදෑරුවේ...

:       0       7

wimal Friday, 02 March 2018 04:18 AM

අපේ හමුදාවට මෙන්න මගේ උත්තමාචාරය! ක්ෂණිකව ක්‍රියාත්මක වීම අගය කරමු!

:       0       51

hasitha Friday, 02 March 2018 06:37 AM

බැරි වැඩ නොකරන් අඹරෝ කිව්වලු..

:       1       34

පිටිගල මිලානෝ Friday, 02 March 2018 09:08 AM

පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න අයගේ තරම පෙනෙනවා වැඩ වලින්ම. හල්දුම්මුල්ලේ කන්දක් නැගලා බැහැගන්න බැරිනම් සිරිපාදේ පළාතකවත් යන්න එපා. ගෙවල්වලට වෙලා දොරවල් වහගෙන ඉන්න. හමුදාවට වැයවුණු ශ්‍රමය සඳහා ඉන්වොයිස් පත්‍රයක් ගෙවල් වලට යවන්න.

:       46       120

කොඩ්ඩා Monday, 05 March 2018 06:49 AM

මල්ලි ෆේස් බුක් දාන්න කඳු නඟින්න එපා... මොකද වංගෙඩි ගල කියන්නේ පොඩි කන්දක්... හිතල අතරමන් වුණොත් ඇරෙන්න අතරමං වෙන්නේ නෑ. පොඩි පොඩි කල්ලි ෆේස් බුක් හින්දා කඳු නගින්න ගිය එකෙන් පරිසරයත් ඉවරයි. පරිසරය රසවිඳින්න යන කෙනෙක්ට යන්න නැතිවෙන එකයි වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 914 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 178 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1078 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1115 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1395 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1242 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site