(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව ඩිපෝ හන්දියේ සමූපකාර තෙල් පිරවුම්හලේ පෙට්‍රල් අලෙවියට නොමැති අතර ඊට මීටර් 100 ක් පමණ දුරින් නීති විරෝධි ආකාරයෙන් වැඩි මිලට තෙල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් අද(7) සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුවෙකි.
මහජනතාවගෙන් ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් පෙට්‍රල් තොගයක් හා සැකකරුව අත් අඩංගුවට ගත් බවත් ඒ වන විටත් විශාල පිරිසක් තෙල් මිලදි ගැනිමට පැමිණ සිටි බවත් පොලිසිය කියයි.
තෙල් පිරවුම් හලේ තෙල් නොමැතිව තිබියදි සැකකරු සන්තකයේ විශාල තෙල් ප්‍රමාණයක් තිබු බවත් බෝතලයක් රුපියල් 150 ක් වැනි මිලකට අලෙවි කර ඇති බවටත් තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.
ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං
රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර
ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හොර පාරෙන් පෙට්‍රල් විකිණූ අයෙක් දැලේ
aravinda Tuesday, 07 November 2017 11:14 AM
මෙය සාමාන්‍ය තත්වයක්. රටේ ඕනෙම භාණ්ඩයක, සේවාවක සැපයුම අඩපණ වූ විට, කළු කඩ ඉබේම ඇතිවේ.