IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර ගමන් බලපතක් ළඟ තබාගත් අයකුට ලක්ෂයක දඩ

(ටෝනි කරුණනායක)

නීත්‍යනුකූල නොවන විදෙස් ගමන් බලපත්‍රයක්  සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකකට  වරද පිළිගත් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් ලක්ෂයක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියම කළේය.


කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරින් විසින් නඩු පවරනු ලැබු මාතර දික්වැල්ලේ පදිංචි නිලන්ත කුමාර නැමති අයට මෙසේ දඬ නියම කෙරුණි.


නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබු ගුවන්   ගමන් බලපත්‍ර විනාශ කරන ලෙසට නියම කල මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ටාර්වරයාට දන්වනු ලැබීය



අදහස් (7)

හොර ගමන් බලපතක් ළඟ තබාගත් අයකුට ලක්ෂයක දඩ

ලුම්බිණි Tuesday, 24 July 2018 10:57 AM

එතකොට පාස්පෝට් දෙකක් තියාගෙන ඉන්න අයට හිරේ තමයි යන්න වෙන්නේ.

:       0       38

Sayimon Tuesday, 24 July 2018 11:15 AM

අර ගමන් බලපත්‍ර කතාව ?????

:       0       27

kumar (gulf) Tuesday, 24 July 2018 11:45 AM

එතකොට අර හටපු ඇමතිගේ නෝනා පොඩිත්ත?

:       0       35

RAHEEM Tuesday, 24 July 2018 02:27 PM

එක චෝදනාවකට 5000 බැගින් ලක්ෂයක් ඒ කියන්නේ චෝදනා විස්සක්ද? ව්‍යාජ ගමන් බලපත්‍ර විස්සක්ද? මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ චෝදනා දෙකකට පන් දහස බැගින් කියලා.

:       0       1

jaseem Tuesday, 24 July 2018 02:29 PM

අනේ මොනවා වෙනවද දන්නනේ නෑ

:       0       1

Chanak Los angeles Tuesday, 24 July 2018 05:27 PM

පරාජය දැනගෙන අවසාන මොහෙතේ රෙජීමයේ ලේකම් විසින් බැංකු කීපයකින් චෙක්පත් මගින් ජාතික මුදල් මිලියන 1200 ගණනක් ඇදගෙන අරලියමන්දිරයට දීලා නේද ? තවද එම ලේකම් විසින් ඔහු මාරුකරගෙන තිබෙන බැංකු තොරතුරු පරීක්ෂාවට ලබා නොදෙන්න කියා උසාවියෙන් ඉල්ලා ඇති ගෝඨා නියාය අධිකරණය විසින් නිෂ්ප්‍රභා කර සියලුම තොරතුරු සපයනු කියා නියෝග කර තිබෙන බවද දුටුවා .. එතකොට මේ ඇදගත් මුදල් මොවුන්ගේ අම්මා අප්පා තැන්පත් කල මුදල්ද ?මම කියන්නේ මේවා ජාතික අපරාධ මොවුන් තවත් ජනතාව ඉදිරියට ඇවිල්ලා බලය ඉල්ලන්නේ ලැජ්ජාවක් නැතුවද ? මොවුන් කොහොමද හිරේ වැටෙන්නේ නැත්තේ ?

:       2       0

rocky Thursday, 26 July 2018 11:46 AM

අර අර උන්නහෙලටත් තියනවා නේද කේස් එකක්? හොර පාස්පෝට් , හොර උප්පැන්න එහෙම ගැන? ඒ ගොල්ලන්ට බෙදන්නේ වෙනම හැන්දකින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 678 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 86 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 286 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 717 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 241 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 298 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site