IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට මරණ දඬුවම


 
මනෝප්‍රිය ගුණසේකර
 
හෙරොයින් ග්‍රෑම් 14 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) මරණ දඩුවම නියම කළේය.

2008 වසරේ කළුබෝවිල දී මෙම වරද සිදු කිරිම සම්බන්ධයෙන් මෙලෙස මරණ දඩුවම නියම කරන ලද්දේ එම්.ඒ.සුමනසිරි හෙවත් ආනන්ද නැමැති පුද්ගලයකුටය.



අදහස් (7)

හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට මරණ දඬුවම

sirimal Wednesday, 14 March 2018 08:31 AM

ළඟ තබාගත්ත කෙනාට මරණය ගෝනි ගණන් ගෙන්වන කෙනාට නිදහස. මේක නං අමුතුම රටක්...

:       39       93

priyantha. Wednesday, 14 March 2018 09:18 AM

එතකොට වෙලේ සුදා පාර්ලිමේන්තුවටද යවන්නේ?

:       43       113

himalWednesday, 14 March 2018 09:47 AM

ඔබ සඳහන් කරන පුද්ගලයාට දැනටමත් දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇත. මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම වෙනම ගැටළුවකි.

:       14       59

Priyantha.Wednesday, 14 March 2018 12:05 PM

හිමාල්, පොලිසියට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි නිසා වෙලේසුදා නිදහස් කරන ලදී.. මේ පුවතත් මෙහෙම්මනේ දාලා තිබුනේ නේද?

:       15       2

Mahee Wednesday, 14 March 2018 03:51 PM

අනේ කොයිතරම් ආසාවෙන්ද බලා ඉන්නේ? අර හාදයා මරණ දඬුවම ලැබුවේ මිනීමැරුමකට මිසක් කුඩු ගෙන්නුවට නෙමෙයිනේ....

:       0       0

sumu Thursday, 15 March 2018 02:44 AM

මේක සාපේක්ෂව අසාධාරනයි

:       0       0

himal Thursday, 15 March 2018 05:05 AM

ප්‍රියන්ත, අදාළ පුද්ගලයාට එරෙහිව නඩු ගණනාවක් තියෙනවා. දඬුවම් නියම වූ පසු වෙනත් නඩුවකින් නිදොස් කොට නිදහස් කළ පමණින්, පෙර දුන් තීන්දු අවලංගු වෙන්නේ නෑ. ඔබ හුදෙක් පුවතක වැකි පමණක් කියවා නිගමන වලට එළඹිලා. හරියට ගවේෂණය කළා නම් අදාළ පුද්ගලයා මේ වන විටත් දඬුවම් නියම වී සිටින බව දැන ගත හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 20 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 211 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 462 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 602 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 843 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1262 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site