IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් රිමාන්ඩ්

(ටෝනි කරුණානායක) 

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 108 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සිසිර විජෙසුරිය මහතා අද (26) නියම කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක කාලයක් රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා අවසර ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු අද (26) අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

දිවුලපිටිය බටේපොල ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සැකකරු හෙරොයින් ජාවාරම් නිරත වී ඇති බව පොලිසිය පැවසීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කටුනායක හිනටියන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ආර් චිත්‍රාසෝම නැමැති අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුට හෙරොයින් ලබා දී ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට අනාවරණය වු බවත් එම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනය සිදුකරන බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

 

 

 



අදහස් (3)

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් රිමාන්ඩ්

de silva Friday, 26 June 2020 02:33 PM

උසාවියෙන් මරණ දඬුවම නියම කරලා තිබෙන කුඩු මුදලාලිලා එල්ලා මැරුවේ නැතිනම් මෙරට බේරාගන්න බැහැ. වසරකට ආරක්ෂක අංශ කුඩු ටොන් 1-2 ප්‍රමාණයක් උසාවියට ඉදිරිපත් කරනවා. ඔවුන් යටිමඩි ගහන්න සහ ආරක්ෂක අංශ වලට අසුනොවන කුඩු ප්‍රමාණය කුඩු ටොන් 100ක් වෙන්න ඇති.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 27 June 2020 02:49 AM

ද සිල්වා මහතා, ටොන් 100ක් ගැන කොහොමද එහෙම එකපාරටම ඔබතුමා නිගමනය කරන්නේ..?

:       0       0

Asela Saturday, 27 June 2020 03:37 PM

මතකද මන්දා..!!! අර යටගිය දවස ඵක්තරා රජෙක් එයාගේ අග්‍ර අන්තේවාසික කුප්‍රකට ඇමතියෙක්ගේ ගෙදර හෙරොයින් තිබිලා නාකොටික් එකට මාට්ටු වුණාම කොළඹ ඉඳලා හෙලිකොප්ටරේකින් සුටුස් ගාලා ඇවිදින් ඌව බදාගෙන සෙනෙහස දක්වලා බේරගත්තු කථාවක් මම කියෙව්වා. ඒත් පරහකට තියෙන්නේ අද ඉන්න අයට ඒවා මතක නැති වීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 151 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1398 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 204 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 413 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site