IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හොරෙන් සල්ලි රට පන්නන්න හැදු 4 ක් අත්අඩංගුවට

(ප්‍රසාද් මුතුකුඩ)
 
නිතීරෝධීව රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂ තිස්පන්දහසක් වටිනා ඇමෙරිකා ඩොලර් 208,000ක් මෙරටින් රැගෙන යාමට උත්සහ කළ මැලේසියානු ජාතිකයන් 4 දෙනෙක් කටුනායක ගුවන්තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

මොවුන් මැලේසියාවේ ක්වාලාලාම්පුර් බලා පිටත් විමට සුදානම් වී සිට ඇත.

 



අදහස් (8)

හොරෙන් සල්ලි රට පන්නන්න හැදු 4 ක් අත්අඩංගුවට

wasantha Friday, 10 November 2017 10:10 AM

ඔය භාණ්ඩාගාරයට සල්ලි තියෙන්නේ. කුඩු සහ වෙනත් ජාවාරම්කරුවන්ට විසාල දඩ සහ සිරදඬුවම් දෙන්නේ නම් හොඳයි.

:       2       41

bamunuarachchi Friday, 10 November 2017 10:27 AM

හත්ඉලව්වේ සල්ලි මෙහාට ගෙනාවත් වැරදියි. මෙහෙන් පිටකලත් වැරදියි. මොන මගුලක්ද මේක...?

:       93       33

bamunuarachchi Friday, 10 November 2017 10:29 AM

පොටෝ එකක් ගන්න කොට ඔක්කොම දුවගෙන ඇවිල්ලා වාඩිවෙනවා.

:       0       153

kumar (galf) Friday, 10 November 2017 08:52 PM

මේ පොටෝ එකේ හොඳ අය වගේ හිටියාට, මේ අතරෙත් අවස්ථාව ලැබුණාම ජරාව කන අය හොඳට ඇති, එ්කනේ මෙච්චර කුඩු ලංකාවේ තියෙන්නේ.

:       0       3

ravin Saturday, 11 November 2017 02:47 AM

හොඳම දේ තමා ශ්‍රී ලංකාවට පැමිණෙන හා පිටවන උදවිය සඳහා පැමිණීමේ හා පිටවීමේදී බලපවත්නා නීති රීති සහිත පත්‍රිකාවක් හෝ පොත් පිංචක් ගුවන් බලපත්‍රය සමග නිකුත් කරන එක අනිවාර්ය කරන එක. මේ වගේ දේවල් සමහර විට නොසැලිකිලි කම, නොදැනුවත්කම හෝ හොරකම වියහැකිය.

:       0       0

Saman Bandara Saturday, 11 November 2017 06:22 AM

මේ වගේ හොරු ටිකක් කොහෙවත් නැතුව ඇති. ඔය ඔක්කොම සල්ලිද කියලා දන්නේ දෙයියෝ පමණි...

:       0       0

Asoka Saturday, 11 November 2017 01:36 PM

ඔය ෆොටෝ එකේ ඉන්න අයගේ වත්කම් හෙව්වොත් ඒ අය කෝටිපතියෝ. රස්සාවක් නොකරන ඒ අයගේ දරුවන්ට පවා ලක්ෂ 300ට වැඩි වටිනාකමක් තියෙන වාහන ගෙවල් දොරවල්. රස්සාවට බැඳුන දවස්වල ආවේ බස් එකේ. මේ අයගේ පඩියෙන් අවුරුදු 1000ක් විතර එකතුකරත් මෙවැනි වත්කමක් එකතු කරගන්න බැහැ. මේ අයට මහජනතාවගේ බදු සල්ලි වලින් පඩි ගෙවන්නේ මේ වගේ පොටෝ ගහගහ ඉන්න නෙමෙයි. අනෙක ට්‍රිලියනයකටත් වැඩිය හොරකම් කරපු මහබැංකුවේ අය නිදැල්ලේ. බැංකු හොරුන්ගෙත් මෙසේ පොටෝ අරන් දැම්මා නම් හරි...

:       0       0

Asoka Saturday, 11 November 2017 01:37 PM

මේ හැම කෙනාම සයනයිඩ් කරලක් කරේ එල්ලගෙන නේද ඉන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 0 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 86 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 112 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 384 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 348 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1528 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site