IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හොරෙන් ලංකාවට පනින්න හැදූ සරණාගත කතක් අල්ලයි

තිළිණි ද සිල්වා 
 
මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහදැරූ ලාංකික සරණාගත කාන්තාවක ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළ තීරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය ඒ.එන්.අයි.පුවත් සේවය අද (26) වාර්තා කළේය.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිරුචි ප‍්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරක රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවකි.
 
මෙම කාන්තාව තිරුචි පිහිටි සරණගාත කඳවුරෙන් පැනවිත් තැරැව්කරුවෙකු මාර්ගයෙන් මුදල් ගෙවා අද  අලූයම් කාලයේ බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පළා යෑමට උත්සාහ දැරීමේදී රාමේෂ්වරම් වෙරළ තීරයේ සිටින රේගු නිලධාරීන්ට මේ පිළිබඳ වාර්තා වීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන් වේ.
 
ඇය එලෙස පලා යෑමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් කරුණු කිසිවක් ඉන්දීය ආරක්ෂ අංශ හමුවේ ප‍්‍රකාශ කර නැති බවද වාර්තාවේ.
 
අත්අඩංගුවට පත් එම ශ්‍රී ලාංකික කාන්තාව වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා රාමේෂ්වරම්හි තන්ගච්චිමඩම් ප‍්‍රදේශයේ රඳවා තැබීමට රේගු බලධාරීන් පියවර ගෙන ඇති අතර රාමනාදපුරම් රේගු කාර්යාල බලධාරීන්   මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

හොරෙන් ලංකාවට පනින්න හැදූ සරණාගත කතක් අල්ලයි

nuwan Thursday, 27 September 2018 05:41 AM

අතුරුදහන් උනා කිව්ව අය හොරෙන් එනවා වගේ.

:       1       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 756 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 141 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 966 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 993 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1312 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1176 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site