IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හම්බන්තොට ගිවිසුම අධ්‍යයනයට ඇමැතිවරුන්ට කල් දෙයි

රංජන් කස්තුරි

හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිය මතය ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ.

හම්බන්තොට වරය ගිවිසුමේ පිටපත් සෑම කැබිනට් ඇමැතිවරයකු වෙතම ලබා දී ඇති අතර එය අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන හා මත ලබන කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

කැබිනට් මණ්ඩල සාමාජිකයන් සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් එම සංශෝධන සලකා බැලීමට තමා සූදානම් බව ද ජනාධිපතිවරයා කියා තිබේ.



අදහස් (4)

හම්බන්තොට ගිවිසුම අධ්‍යයනයට ඇමැතිවරුන්ට කල් දෙයි

camanie Wednesday, 02 August 2017 04:56 AM

තව අවුරුදු 99 කියෙව්වනම් හරිනේ දැන් මොකටද

:       100       215

gamini Wednesday, 02 August 2017 07:19 AM

මේ ගිවිසුම් ඉක්මනින් ක්‍රියත්මක කොට රට ණය බරින් නිදහස් කර ගනිමු.

:       151       0

Sathyapala Wednesday, 02 August 2017 08:07 AM

සමහරු කියනවා විකුනන්නේ නැත. බදු දෙනවා පමණයි කියල. ඔය ගිවිසුම්වලට උඩින් ලස්සනට පෙන්නලා එක වචනයක් වෙනස් කරපු ගමන් චීනයට අයිති වෙනවා. හොදම උදාහරණය කියුබාවේ තිබෙන ගොන්ටානොබේ ඇමෙරිකානු හමුදා කදවුර. කියුබාව කොතරම් බලවත් වුනත්, කොතරම් ඇමෙරිකානු විරෝධී වුනත් තම රට තුල තිබෙන ඒ කදවුර ඉවත් කරන්න බෑ. හේතුව "දෙරටම එකගතාවයෙන්" එම බදු ගිවිසුම අවලංගු කලයුතු බවට අත්සන් තබා ඇති නිසා. මෙයට බොහොඕ කලකට පෙර ගහපු ගිවිසුම හරිම සුන්දර ගිවිසුමක් බව හිතෙන්නට ඇති. නමුත් තම රටේ ලොකුම හතුරා තම රට තුල හමුදා කදවුරක් තබාගෙන හිටියත් පෙනුමට සුන්දර ගිවිසුමේ වගන්තියක් නිසා කියුබාවට කළහැකි කිසිවක් නැත. ඩොලර් කුට්ටි වලට මේ ලෙස වෙනත් රටවලට වාසි වෙන ගිවිසුම් (හෙජින්, ගල් අගුරු , 1980 මහවැලිය කොන්ටරාත්තුව,1989 ඊනියා සාම ගිවිසුමෙන් ඉන්දියන් වදුරු හමුදා පැමිණීම ) අත්සන් කරගෙන රටම විදවපු අවස්ථා අපමණය. කිරි එළදෙනගේ හොදම කොටස ඉදිරිය කියා ගැමියෙකු රවටා බෙදාගෙන පසුපස කොටස ගත් කපටියා චීනය වෙන බව නියතය.

:       1       107

Chandima Fonseka Thursday, 03 August 2017 01:46 AM

තොරතුරු දැනගැනීමේ පනතක් කියල එකක් තියෙනවා නේද? මේ රටේ උගතුනේ ඇයි මේ ගිවිසුම ගැන අහන්නේ නැත්තේ? ලාබය චීනයට නඩත්තු වියදම අපිට වෙන විදියටලු මේ මීහරක් වැඩේ කෙරෙන්නේ. දෙයියනේ හොයල බලල කරගන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1274 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 179 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 382 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 348 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site