(ඉන්දිකා රාමනායක)
නිවාඩු නොලබා යුද හමුදාව හැරගොස් සිටින 26000 කට ආසන්න හමුදා සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(24) සිට දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කරන බව යුද හමුදාව කියයි.
යුද හමුදා පොලිසිය සහ අදාල ප්‍රදේශවල පොලිස් නිලධාරීන් යොදවා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද හමුදාව පවසයි.
හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වීම සදහා ප්‍රකාශයට පත්කර තිබු මසක පමණ පොදු සමා කාලය තුළ හමුදාවට බාර නොවු හමුදා සමාජිකයින් මෙලෙස අත්අඩංගුවට ගන්නා බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
ඉකුත් ඔක්තෝබර් මස 23 දින සිට නොවැම්බර් 22 දක්වා යුද හමුදාව මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත්කර තිබිණි.
මෙම කාලය තුළ නිලධාරීන් 15 දෙනකු, කෙඩෙට් නිලධාරීන් 9 දෙනකු හා සෙසු නිලයින් 11208 දෙනකු බාර වී තිබු බවද හමුදා ප්‍රකාශකවරයා කීය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හමුදාවෙන් පැන්න අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට
palitha Friday, 24 November 2017 12:22 AM
දැන් මේකට කියයි නිවාඩු ඇවිල්ල ඉන්න රණ විරුවෝ දඩයම් කරනවා කියලා. දැන් ලංකාවේ හරියට නීතියක් ක්‍රියාත්මක කරන්න බැහැ.