(ඉන්දිකා රාමනායක)
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව හෙට (9) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථාන ආංරචි මාර්ග කියයි.
මෙම හඬපට සැසදීමේ වාර්තා කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ දැනුම් දීමකට අනුව අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගෙන තිබුණි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හඬපට ගැන රස පරීක්ෂක වාර්තාව හෙට අධිකරණයට
de silva Tuesday, 09 October 2018 03:28 AM
ඔය වාර්තාව එනකොට මෙයා රට පනිවි, මේ වගේ පරීක්ෂණ කරන්න ඕනේ ඉතා රහසේ , අපේ රහස් පොලිසිය ක්‍රියා කරන්නේ හරියට පත්තර කන්තෝරුවක් වගේ , එකේ කෙරෙන සියලුම වැඩකටයුතු පිළිබඳව සවිස්තර වාර්තාවක් පසුවද උදේ පාන්දරම පත්තරේ පලවෙලා තිබෙනවා ,එක නිසා අපේ ජනාධිපති තුමත් ඔක්කොම දැනගන්න දිනපතා පත්තරේ බලනවා , රැස්වීම් වලට ගිහින් කතා පවත්වන්න අවශ්‍ය අමුද්‍රව්‍ය එතුමා හොයා ගන්නේ පත්තරෙන් , අපේ පොලිසියට වැඩිය පත්තරේ දියුණුය , මාකඳුරේ මදුෂ් , අංගොඩ ලොක්ක , කොස්ගොඩ නදුන් , අර්ජුන මහේන්ද්‍රන් ඉන්න තැන් හොයාගෙන පත්තරේ පලකලත් ඔවුන් අල්ලාගෙන මෙරටට්ට ගෙන එන අපේ පොලිසියට බැරිවී ඇත ,
Thilak Tuesday, 09 October 2018 05:01 AM
මේකේ අග මුල මොක්කක්ද කියලා අපි සැවොම බලා සිටින්නෙමු.?