සුජිත් හේවාජුලිගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා හෙට (10) දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වන බව හිටපු ජනපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ විශේෂ ආරාධනාවක් අනුවය.
හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනකු ද හමුවීමට නියමිතව ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා පැවසීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිටපු ජනපති හෙට ඉන්දියාවේ සංචාරයක
sirimal Sunday, 09 September 2018 11:11 AM
බරට බරක් දඹ රත්තරන් පූජා කරලත් වැඩක් වුණේ නැති එක ගැන පොඩ්ඩක් කන්නලව් කරලා බලන්න. තිරුපති පැත්තේ එහෙම යන්න බලාපොරොත්තුවක් නැද්ද? කලින් වගේ ශ්‍රී ලන්කන් එකේ හොඳම යානය මෙදා පාරත් නොමිලයේම ලබා ගැනීමට හේතු වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
rohana Sunday, 09 September 2018 11:24 AM
එහෙ යන්නේ ඉන්දියාවට ජන රැලි පවත්වන හැටි කියලා දෙන්නද දන්නේ නැහැ...
Kumar (Gulf) Sunday, 09 September 2018 11:34 AM
දැන් ඉතින් ඉන්දියාවේ ගිහින් දේවාල මන්තර කොඩිවින ඔක්කොම අලුත් කරයි කෝටි ගාණක් වියදම් කරලා... ඊළඟ ඡන්දෙ දිනන්න.. විරුද්ධ අය යටත් කරන්න. මෙච්චර උගත් මිනිස්සු ඉන්නා රටක මේ හූනියං කාරයින් රට බෙදාගෙන දඟලන හැටි...
RNG Sunday, 09 September 2018 03:56 PM
එච්චර උගත් මිනිස්සු ඉන්නවා නම් රටට මෙහෙම කලක් යයිද ..?
chathuri Sunday, 09 September 2018 11:54 AM
ආණ්ඩුව පෙරලන්න දෙවියෝ උදව් කෙරුවද ඒ බාරය. ඔප්පු කරලා? නාමල් බේබිව දෙවියන්ට බාර කරලා එන්න. එන ඡන්දයේදී රජ වෙන්න. රජ්ජුරුවෝ කෙසේවෙතත් කවට අන්දරේ නම් වෙයි.
ලුම්බිණි Sunday, 09 September 2018 11:55 AM
භාර හාර ඔප්පු කරන්නත් එක්කමද?
wijerathne Sunday, 09 September 2018 12:48 PM
ඇයි මේ හිටපු තනතුර කියන්නේ... ලැජ්ජද කුරුණෑගල මන්ත්‍රී කියන්න...? පත්තරකාරයින් තමයි ඔය මිනිහව නැති කළේ...
parakkramaSunday, 09 September 2018 03:07 PM
ඔව් අනේ
Mahee Monday, 10 September 2018 06:08 AM
මං මේ කමෙන්ට් එකක් කරනවා නෙමෙයි. මට පේනවා ඉහතින් තියෙන කමෙන්ට්ස් සේරම හිටපු ලොක්කව උපහාසයට ලක් කරන ඒවා බව... හරි අපූරුයි! හැබැයි, ඒවාට ඩිස්ලයික් දාලා තියෙන අයගේ ගණන දැක්කාම මට හිතෙනවා අනේ මෙහෙමත් වහල්ලු තවමත් මෙච්චර ඉන්නවනේ කියලා. වහල්ලුන්ට ඇස් අරින්නම බැහැනේද? කන් ඇහෙන්නේම නෑ නේද?