IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

පළාත් පාලන ඡන්ද නොපැවැත්වීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගොනු කොට  ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලෙස නිතිපතිවරයා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඔහු සිය පෙත්සමෙන් දැනුම් දිය යුතු මුලික තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී නොමැති බව පෙන්වා දෙමින් නිතිපතිවරයා එම ඉල්ලීම කළ අතර  වැඩිදුර විභාගය ලබන 19 වැනි දා දක්වා කල් තබන ලදී.



අදහස් (5)

හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි ඉල්ලයි

mahee Monday, 09 October 2017 10:44 AM

හෙල්පින් හම්බන්තොට නඩුවේදී, වැරදිකාරයා බව දැනගෙනම මං එයාව නිදහස් කළා කියන්න තරම් පහත් තත්වයකට අද වැටුණු මෙයා මුලික අයිතිවාසිකම් ගැනත් දන්නවා එහෙනම්, ආ?

:       227       249

Upali Monday, 09 October 2017 10:58 AM

ඉතාමත් ලජ්ජා සහගත කරුණ නම් හිටපු අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දිය යුතු මුලික තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී නොමැති බව වාර්තා වීමයි

:       43       35

Hafeel Monday, 09 October 2017 01:46 PM

මෙයාගේ නඩුවත් විභාගයට ගන්නවද?

:       16       6

purawasiya Monday, 09 October 2017 05:01 PM

මෙතුමාම අහ විනිසුරු හැටියට දුන් නඩු තීන්දුවකින් මෙම නඩුව විසිවෙනවා.

:       12       4

Jaliya Tuesday, 10 October 2017 04:37 AM

ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව අජූත අප්‍රසන්න කිරීමට පක්ෂ මාරු කළවිට මන්ත්‍රීධූර අහිමි නොවන බවට මොහු දුන් ගොබ්බ තීන්දුව හේතුවිය. පාර්ලිමේන්තුවේ එහාට මෙහාට පනින ගෙම්බන්ගේ ඉටු දෙවියා මේ සිල්වාය.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 426 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 350 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 366 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 211 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 645 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1103 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site