IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සී.අයි.ඩීය ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ඉවත දමයි

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් “හදුනාගැනීමේ පෙරට්ටුවක්” පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම පෙරට්ටුව අවලංගු කිරීමට නියෝග කළේය.

මෙහි පැමිණිල්ලට වඩා රැදවුම් නියෝග මත රදවා සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා යන අයට අගතියක් වන බවට පෙනී යන බැවින් පෙරට්ටුව අවලංගු කර පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් පැවසීය.

 

  



අදහස් (2)

සී.අයි.ඩීය ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ඉවත දමයි

සේන Thursday, 25 June 2020 05:51 AM

ඒක මරු. ඒ මනුස්සයා රටේ අන්තවාදය පතුරුවන්න කරලා තියෙන දේවල් හැටියට ඒ මනුස්සයාගෙන් රටට වෙච්ච අගතිය ගැන සලකන්න මම හිතන්නේ සාමාන්‍ය දැනුම චුට්ටක් විතර ඕනෑ...

:       2       0

de silva Thursday, 25 June 2020 06:47 AM

ඉස්සෙල්ලාම දඬුවම් කරන්න ඕනේ... හතර වටෙන්ම තොරතුරු ලැබිලා තිබෙන කොට මේ ප්‍රහාරය වළක්වාගන්න ක්‍රියාකරන්නේ නැතිව සිංගප්පූරුවේ සවාරි ගහන්න ගියා සිරිසේනට...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 283 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 238 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 160 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 107 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 468 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1432 1

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site