(රේඛා තරංගනී ෆොන්සේකා )
ඇති වු දැඩි සුළඟින් මොරටුවේ ආපදාවට ලක් වූ නිවාස 1301දෙනකුගෙන් 465දෙනකුට රුපියල් 10000ක උපරිමයක් වන ලෙස මුදල් ආධාර ලබා දීමට අද(1) කටයුතු කළ බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මොරටුව ශාඛා නිලධාරී අනුර කළන්සූරිය මහතා පවසයි.
මොරටුව ප්‍රාදේශීය ලේකම් නිමාලි කරුණාරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම මුදල් ආධාර ලබා දීමට කටයුතු කළ බව කියන ඒ මහතා ග්‍රාම නිලධාරින් හරහා අදාල නිවැසියන්ට මුදල් ලබා දීමට කටයුතු කළ බව කියයි.
ආපදාවට ලක් වු නිවෙස් හඳුනාගෙන ඇස්තමේන්තු ලබා ගැනීම සිදු කළ බවත් රුපියල් 50000ක පමණ අලාභයන් සිදු වු නිවැසියන්ට රුපියල් 10000 බැගින් මුදල් ආධාර ලබා දීමට කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.
ග්‍රාමසේවා වසම් 42ක ජනතාවගේ නිවාස හානියට පත්ව ඇති අතර වැඩිම හානිය කොරළවැල්ල එගොඩ උයන ඉදිබැද්ද ප්‍රදේශයන්ගෙන් වාර්තා විය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුළඟින් හානිවූ මොරටුවේ නිවාස වෙනුවෙන් වන්දි
Shanaka Saturday, 02 December 2017 04:46 AM
මොරටුව ඡන්ද ටික නම් හරි...