IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

ජාතික තවුහීත් ජමාත් ත්‍රස්තවාදී  සංවිධානයේ නායක මොහොමඩ්  සහරාන් නැමැත්තාගේ බිරිදගේ වැඩිමහල් සොහොයුරා කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයේ  දි කොළඹ අපරාධ කොට්ඨාසය  විසින් අත්අඩංගුවට  ගෙන ඇති බව පොලිසිය කියයි.

මෙම සැකකරු සහරාන් නැමැත්තා සමග නුවරඑළිය  ප්‍රදේශයේදි අවි පුහුණුව  ලබා ඇති පුද්ගලයෙක් බවද පොලිසිය කියයි.

අබ්දුල් කාදර් අස්ම් (28) නැමති මෙම සැකකරු සම්බන්ධයෙන්  ලැබුණු තොරතුරක්  අනුව ඊයේ( 29)  රාත්‍රි 10.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාස  නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි 



අදහස් (5)

සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Shantha Tuesday, 30 July 2019 04:35 AM

හෙට නිදහස්....

:       0       0

thushara Tuesday, 30 July 2019 05:31 AM

මාසයක් දෙකක් තියාගෙන ඇප දීල එලියට දන්නා ...අහිංසක මිනිස්සු..මෙතෙක් කලක් උනෙත් එකනේ අපේ හාමුදුරුවනේ...

:       59       245

රජින්ද Tuesday, 30 July 2019 05:33 AM

මේ අහන දකින දේවල් එක්ක සිංහල ජනතාව වහා ආරක්ෂාකාරී විය යුතුය. යහපාලන පිස්සෝ ටික මොනවා කීවත් මේ රටේ රාජ්‍ය ආරක්ෂාවට ඇති තර්ජනය තවමත් එලෙසම බව ඕනෑම අයෙකුට පෙනී යයි. පාලකයෝ කියන බේගල් වලට නොරැවටී පිට කොන්දක් ඇති නායකයෙක් එනතුරු මේ රට ඇත්තේ භයානක සංධිස්ථානයක බව සිහියක් ඇත්තෝ දකිත්වා..!! ඒ නිසා පරිස්සමින්..!!

:       54       41

athuraTuesday, 30 July 2019 06:59 AM

පිටකොන්දක් ඇති නායකයෙක් හිටියම ඇතිද? එයාට මොලයක් නොතිබුණත් කමක් නැද්ද.

:       37       117

සමන් Tuesday, 30 July 2019 06:35 AM

මේ අර ඉතුරුවෙලා ඉන්නවා කියපු 1% එක්කෙනෙක් වෙන්න ඇතිනේද . ඉන්න හිතෙන රටක් ... ආසාවේ බැ.

:       163       132

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1249 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 172 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 342 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site