IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිසුවාට පහරදීමේ සිද්ධියේ විදුහල්පතිට ඇප

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

පාසල් ශිෂ්‍යයකුට පහරදීමේ චෝදනා මත රිමාන්ඞ්භාරයේ සිටි ඌරුබොක්ක ජාතික පාසලේ විදුහල්පති ප‍්‍රියන්ත කුමාරසිරි මහතා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මොරවක මහේස්ත‍්‍රාත් ජනක සමරසිංහ මහතා අද (07) නියෝග කළේය.

ඌරුබොක්ක විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයකු කොණ්ඩය කපාගෙන නොපැමිණීම සම්බන්‍ධයෙන් ශාරීරිකව දඬුවම් කළ බවට ඌරුබොක්ක පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විදුහල්පතිවරයා පසුගිය 02 වැනි දා ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර විදුහල්පතිවරයා එදින වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (07) දක්වා රිමාන්භාරයේ තැබීමට නියම කෙරිණ.

ලබන 27 වැනි දා සැකකාර විදුහල්පතිවරයාට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේ ය.

 



අදහස් (3)

සිසුවාට පහරදීමේ සිද්ධියේ විදුහල්පතිට ඇප

Nandalal DE SILVA - France Tuesday, 07 November 2017 04:04 PM

මාර කට්ටක් නේ මේ ඉස්කෝලේ ලොකු මහත්තය කාගෙන තියෙන්නේ !!! ඌරුබොක්ක විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයකු කොණ්ඩය කපාගෙන ආවේ නැත්නම් රුපියල් පහක් කොල්ලාට දීල ලඟම තියෙන බාබර් සාප්පුවට ගොහින් කොන්ඩේ කපාගෙන එන්න කිවුවා මෙහෙම කචල් එකක් නොවෙන්න ඉඩ තිබුණා නේද ? විදුහල්පති මොළේ නැති වැඩක් වැඩක් කරලා ජොබ් එක නැතිකර ගන්න කරපු බහුභූත වැඩක් හැටියට මෙය ඉතිහාස ගත වෙනවා !!!!

:       4       10

Nandalal DE SILVA - France Wednesday, 08 November 2017 09:00 AM

ඇප මත නිදහස් වී සිටින මේ "චන්ඩි ගුරා" යලිත් වරක් ලෝකයේ උතුම් වෘත්තියක් හැටියට සලකන විදුහල්පති ධුරයට නම් ගන්න එපා කියා අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු !!!

:       8       0

sam Wednesday, 08 November 2017 09:35 AM

1970 දශකයේ රාජකීය විදුහලේ උප විදුහල්පතිතුමාගෙන් කොන්ඩේ සම්බන්ධව ගුටි නොකාපු කෙනෙක් ඉන්නවා නම් එයා තට්ටයෙක් වෙන්න ඕනෑ. ඒ කාලයේ තමයි හිප් කොන්ඩෙයි බෙල් බොටම් කලිසමයි ආවේ. ගුටි කාලා පහුවෙනිදාට කොන්ඩේ කපාගෙන එනවා මිසක් ඊට වඩා දෙයක් වුනේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1252 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 174 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 377 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 342 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site