IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සංශෝධනයට එරෙහිව නඩු කියන්න පැෆරල් මගක් සොයයි

(විනීතා එම් ගමගේ)

මෑතක දී පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන  පනතට එරෙහිව නැවත අධිකරණය ඉදිරියට යාමේ ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව පැෆරල් සංවිධානය පවසයි.

පුද්ගලිකව පෙත්සමක්  ඉදිරිපත් කරනවා ද නැත්නම් පැෆරල් සංවිධානය ලෙස පෙත්සමක් ඉදිරිපත්  කරනවා ද යන්න ගැන මේ වනවිට නීතිඥයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නොමැති  බැවින් එම පනත සම්මත වූ ආකාරය පිළිබඳව අධිකරණයට පැමිණිලි කිරීමේ හැකියාව ගැන සොයා බලමින් සිටින බව හෙතෙම කීය.

පාර්ලිමේන්තුවේ දී ජනතා මතයට ඉඩ නොදී පුරවැසි අභිමතයට පටහැනිව එම පනත සම්මත කළ බවට පැමිණිලි කිරීමට පුරවැසියකුට ඇති අයිතිය මෙහි දී යොදා ගැනීමට හැකි දැයි සොයා බලන බව ද හෙතෙම තව දුරටත් ප‍්‍රකාශ කළේය.  



අදහස් (3)

සංශෝධනයට එරෙහිව නඩු කියන්න පැෆරල් මගක් සොයයි

රවින්ද්‍ර Sunday, 01 October 2017 09:51 AM

දැන් මේ රෝහණ හෙට්ටිආරච්චිට ඕනේ කඩින් කඩ ඡන්ද තියන්නද? තමුන්ගේ මැතිවරණ නිරීක්ෂණ බිස්නස් එකට හොඳ ඒකනේ නේද?

:       529       113

samanSunday, 01 October 2017 11:29 AM

රවීන්ද්‍ර මේ රජය ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ල කනවා පෙන්නේ නැත්ද? ප්‍රාදේශීය සභා ඡන්දෙ අවුරුදු 2 කට වඩා කල් දාලා, පළාත් සභා ලබන අවුරුද්දෙත් තියන එක සුවර් නෑ කියලා කොමිසමේ සභාපති කියනවා. ජනාධිපතිවරණෙත් නොතියා ඉන්න දහන් ගැටයක් ගහනවා. මොන දේශපාලන දර්ශනයක් තිබුනත් සර්වජන ඡන්ද බලය මංකොල්ල කන්න දෙන්න එපා.

:       19       426

Rohana Sunday, 01 October 2017 10:35 AM

මේ පැෆරල් සංවිධානයේ මහතුන්ට මැතිවරණ නැති නිසා රැකියා නැත්නම් රජරට පළාතේ මේ දිනවල කුලීවැඩ තිබෙනවා.... මැතිවරණයක් එනකල් කීයක්හරි හම්බ කරගන්න පුළුවන්.

:       205       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 520 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1903 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1439 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 812 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1984 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 97 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site