IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නැයි ඉල්ලයි

(ආරියරත්න රණබාහු)
 
වෛද්‍ය නොවන අනෙකුත් සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ ජනාතාවට බලපාන සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නා ලෙස පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.


එය ඉවත්කර ගන්නා ලෙස රජයට බල කිරීම සඳහා ලබන මස 1 වැනි දා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම බල මණ්ඩලයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා කොළඹ අද (25) පැවති හමුවක දී පැවසීය.



අදහස් (8)

සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නැයි ඉල්ලයි

Lal suranjith Wednesday, 25 July 2018 12:26 PM

මේ අයට වෛද්‍ය කියන නම වෙනුවට වදකවරු කියන නම දැම්මා නම් වඩා සුදුසුයි නේද? මොවුන් හැසිරෙන පහත්, නින්දිත විදියට දේශපාලකයින් වත් හැසිරෙන්නේ නැහැ. මොවුන් මේ රජය බලයට අපු දවසේ ඉඳලා දුප්පත් ලෙඩුන්ට විටින්විට මොනතරම් දුකක් දෙනවද? මේ අයගේ දරුවන්ට කොළඹ පාසල්වලට ඇතුල් වීමට මුල්තැන දිය යුතුයි. බදු මුදල් රහිත සැප වාහන ගෙන්වීමට වරම් දියයුතුයි. විශේෂඥවරු කියන අය දවසට පැය හයකවත් රජයේ රෝහල්වල වැඩ කරන්නේ නැහැ. ඔවුන්ගේ වැඩිපුර ඉගෙනුමට රජයෙන් මුදල් දිය යුතුයි. මේ මොන විකාරයක්ද අනේ අපේ රටට ගිය කලක්... මේ වෙලාවට හිතෙනවා ජේ.ආර්. මැතිතුමා හරි, ප්‍රේමදාස මැතිතුමා හරි, සිරිමාවෝ මැතිණිය හරි නැවත ඉපදිලා මේ රට පාලනයට එන්න ඕනේ කියලා...

:       545       804

KfWednesday, 25 July 2018 01:18 PM

මේ අය වෛද්‍යවරුන් නෙමෙයි. පරිපූරක වෛද්‍ය සේවාවයි. ඒකයි වෙනස... !!!

:       136       41

සමන්තWednesday, 25 July 2018 01:44 PM

නැවත නිවුස් ආටිකල් එක කියවන්න. මේකට වෛද්‍යවරු සම්බන්ධ නැහැ. කොහෙද යන්නෙ මල්ලෙ පොල්.

:       129       110

pereraThursday, 26 July 2018 05:54 AM

මේ මිනිස්සු වෛද්‍යවරු නෙමෙයි නමුත් වර්ජනය නොකර විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. වෛද්‍යවරු කියල වෛද්‍ය කර්මය හැර තමුන් නොදන්නා හැම මගුලකට හොට දාල, පිස්සු කෙලින්නේ ඔය පාදෙනියගේ මාෆියාවනේ.

:       0       0

සතයපාල Wednesday, 25 July 2018 01:02 PM

නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවත් රැවුල පානවා කියලා කතාවක් තියනවනේ... ඒ වගේ තමයි මේකත්. මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ මිනිසුන්ට ගැලපෙන්නේ නැහැ වගේ සුදු වෑන් වලින් අරන් ගිහිල්ලා ඇටකටු කුඩු කරන ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ රටට හරියන්නේ. ඒකනේ හිට්ලර් කෙනෙක් වෙලා හරි රට පාලනය කරන්න වරෙන් කියලා නායක හාමුදුරුවන්ටත් දේශනා කරන්න සිද්ධ වුනේ.

:       4       121

MaheeThursday, 26 July 2018 12:01 AM

සත්‍යපාල ඔබ හැමවිටම සත්‍යය දකින කෙනෙක්. මේ කිව්ව අදහසටයි විලාසයටයි නම් මමත් අත් දෙකම ඔසවලා එකඟ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ ඒකෙ වටිනාකම හරියට දන්නා අයට මිසක් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න අවස්ථාවාදීන්ට නෙමෙයි.

:       0       0

lal sarath kumara Wednesday, 25 July 2018 09:53 PM

සුරන්ජිත් සිංහල කියවල තේරුම් ගන්න මේක දොස්තරලාගේ ප්‍රශ්නයක් නොවේ.

:       0       0

asoka Thursday, 26 July 2018 06:13 AM

වෛද්‍යවරු හැමවිටම වෙන කිසිම සේවාවකට නැගිටින්න දෙන්නේ නැතිව යටපත්කරගන්න හදන එක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මුල්බැස ගත් පුරුද්දක්. ලෝකයේ වෛද්‍ය සේවයට අයත් සේවාවන් තුනක් තිබෙනවා. ඒ වෛද්‍යවරු , හෙදියන් සහ ඖෂධවේදීන්. අනිකුත් සේවාවන් උපකාරක සේවාවන්. වෛද්‍යවරු අනිකුත් වෛද්‍ය සේවාවන් ඒ අයගේ යටතට ගන්න හදන එක නොහොබිනා වැඩක්. මේ අලුත් පනතිනුත් ඒ අය යෝජනා කරලා තියෙන්නේ අනිකුත් සේවාවන් තමන්ගේ යටතට ගන්න. රෝහල්වල සහ අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ අංශය ඒ අයගේ යටතට අරගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 149 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1396 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 204 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 413 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site