( ක.ග කරුණාරත්න)
පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව නව නගරයේ ඉදි කෙරෙමින් පවතින මහල් 05 කින් යුත් රජයේ සේවක නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටි කම්කරුවෙකු අද (30) පමණ එහි සිව්වැනි තට්ටුවෙන් බිමට ඇඳ වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව, බී.ඕ.පී 317, තල්පොත අංක 78 ලිපිනයේ පදිංචි 42 හැවිරිදි ඩබ්ලිව්.එම් දයානන්ද නැමැති දෙදරු පියෙකි.
මේ පිළිබඳව පොලොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිව්වැනි තට්ටුවෙන් වැටී දෙදරු පියා මරුට
KANDEPOLA Friday, 30 March 2018 11:18 AM
රජයේ සේවක නිල නිවාසයේ දැන් හොල්මන් තියෙයි...
SanathFriday, 30 March 2018 12:07 PM
රජයේ සේවකයෝ කොහොමටත් හොල්මන් වෙලාතමයි ඉන්නේ....
කමල්Saturday, 31 March 2018 11:43 AM
මොහුගේ ප්‍රතිචාරය පළ කිරීම ගැන බලවත් අප්‍රසාදය පළ කරමි. මෙය ඔබේ ළඟම ඥාතියකුට සිදු වී නම් මෙවැනි දේවල් පල කරන්නේ කෙසේද? මෙවැනි ප්‍රතිචාර මගින් පෙනි යන්නේ කම්කරුවන්ගේ ජීවිත සුළු දෙයක් බවයි. මොහු දෙදරු පියෙකි. නිවසෙහි බත සරිකරන්නා මියගියවිට අසරණ බිරිඳ සහ දරුවන් ගැන සිතන්න.
Kumar Saturday, 31 March 2018 03:14 AM
ලංකාවේ උස ගොඩනැගිලි වල පිටත වැඩ කරන සේවකයෝ ආරක්ෂිත පටි භාවිතා කරන්නේ නැද්ද?