IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෙවණගල දයාට නෑ

(ආරියරත්න රණබාහු)

ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැතැයි ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.



අදහස් (7)

සෙවණගල දයාට නෑ

Eranda Wednesday, 15 November 2017 07:50 AM

දයාට ආයේ මේක දෙනවා නම් සෙවනගල එතනෝල් කර්මාන්ත ශාලාව කියලා නම වෙනස් කරලම දෙන්න.

:       156       70

sayimanWednesday, 15 November 2017 01:23 PM

සෙවණගල, පැල්වත්ත නොවෙයි කොයි සීනි කර්මාන්තශාලාවලිනුත් ලාභ ගන්නේ මොලැසස් ස්කාගාරවලට දීමෙන්. (සාමාන්‍යෙයන් ලීටරයක් රුපියල් 280/= ක් පමණ වෙනවා)

:       0       1

jayath Wednesday, 15 November 2017 07:54 AM

මේක අසමත් ආණ්ඩුවක් එ්කේ ආයේ දෙකක් නැහැ. මේ ආයතනය රජයෙන් අරගෙන මේ මනුස්සයට දුන්නොත් හරියට කරාවි කියලා හිතෙනවා. මොකද පැල්වත්ත වගේ ඒවත් සුද්ද කරන කාලේ සහ දැන් කාලේ දිහා බලපුවම ඇත්තටම දුකයි.

:       99       230

sunil gikiyanage Wednesday, 15 November 2017 08:06 AM

අපි ඕක කොහොමටවත් දායාගමගේට දෙන්නේ නැහැ. විධිමත් හා විනිවිද ආකාරයට ටෙන්ඩර් කැඳවලා. වැඩිමුදලට රටට වැඩක් වෙන විදිහට විකුණනවා. එයාගේ නැන්දාගේ පුතෙකුට. බාප්පාගේ දුවට වගේ කෙනෙකුට...

:       60       73

Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 11:11 AM

මේක හරිම පුදුම යහපාලන රජයක්. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කෙනෙක් සීනි කර්මාන්ත ශාලාවක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඒකට පිළිතුරු දෙන්නේ....ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍යවරයා ! එයාට මෙවැනි භාරදූර ප්‍රශ්නයකට උත්තර දෙන්න හැකියාවක් හෝ බලයක් තිබේද? සමහරවිට මේ ඇමැතිවරයාද දන්නේ නැහැ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට ජලය සපයන්නේ? ඒකනේ මේ ගැන හරියට පේන කියන්න දන්නේ... විෂයභාර ඇමතිවරයා සභාගර්භයේ හිටියේ නැද්ද?

:       1       224

ධනුෂ්ක Wednesday, 15 November 2017 02:46 PM

අාණ්ඩුව කරගෙන යන වැඩ දිහා බලපුවම පේනවා නව ලිබරල්වාදයේ දෙවෙනි ඉනිම දියත් කරන්න යන බව. හැබැයි දැන් එ්ක කල් ඉකුත් වේගෙන යන එකක්. බටහිර අාර්ථික විශේෂඥයෝ නව සංකල්පයක් සොයන වෙලාවේ අපේ අය වැඩ අරන් ඉවරවෙලා කුණුගොඩට දාපුවා අවුස්සලා මෙහෙ කරන්න හදනවා. හැමදාම එ්කමයි කලේ. අායෝජකයෝ ගේන්න මේවා කලාට අායෝජකයෝ එන්නේ නෑ. මොකද චීනෙත් එක්ක තරඟ කරන්න බැහැ. ඒ නිසා තනියම නැගිටින මගක් සෙවිය යුතුයි. ගෙනාපු අායෝජකයොත් කලේ මෙහෙ සියල්ල සූරාගෙන මව් රටටම නැව් ගත කිරීම. අපේ කම්කරුවෝ දවසේ වේල පිරිමහගත්තා එච්චරයි. අපේ පාලක පැලැන්තියත් මොනවාහරි කරලා එයාලගේ පවුලේ පැවැත්ම පරම්පරා ගාණකට තහවුරු කලා.

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 03:10 PM

ඔබට දැන් සතුටුද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 3 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 323 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 627 3

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 239 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 199 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 251 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site