IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිවාජිලිංගම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවයි

(සිරාජ් හසීම්)

බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැදවනු ලැබ ඇත

තමාට අද (21) රහස් පොලිසියෙන් ඇමතුමක් ලැබුණු බවත් පැමිණිලි විභාගය සදහා හෙට (22) පැමිණ  ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දුන් බවත් සිවාජිලිංගම් මහතා ලංකාදීපය කළ විමසුමකදී කීය.තමන්ට කොළඹට පැමිණිය නොහැකි බවත් අවශ්‍ය නම් වැල්වැටිතුරෙයි පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දිය හැකි බවත් තමන් එම නිලධාරීන් වෙත දැනුම් දුන් බව සිවාජිලිංගම් මහතා කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයකට තර්ජනාත්මකවත්,බෞද්ධ හිමිනමකට නිගරු වන ආකාරයටත්, මුල්ලිවායික්කාල් සැමරුම සම්බන්ධයෙනුත් යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව මෙලෙස කැඳවා ඇත.



අදහස් (3)

සිවාජිලිංගම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවයි

බද්රානි Friday, 21 July 2017 03:18 PM

අනේ අපොයි!! සිංහල නායකයෝ, මේ පුද්ගලයාගේ තර්ජනේට බය වුණා නේද? පලකට නැති දේවල් වලට නැට්ට පාගා ගෙන හූ කියන අය මොහුගේ තර්ජනේට වැඩි සද්දයක් රටේ තිබුනේ නැහැ.

:       602       329

saman Friday, 21 July 2017 08:41 PM

එදා ප්‍රභාකරන්ගේ මරණ වරෙන්තුව අතැතිව සිටි සිවාජිලිංගම් අද ඒ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනීසිටිමින් රට රැකගත් විරෝධාර රණවිරුවන්ට අපහාස කරනවා, සාමයේ නාමයෙන් ආණ්ඩුවට තර්ජනය කරනවා. පටු ආකල්ප ඇති මෙවන් අවස්තාවාදී දේශපාලඥයින් නිසා පීඩා විඳින්නේ අහිංසක සිංහල දෙමළ මිනිසුන්. මොවුනට නීතීය වහා ක්‍රියාත්මක කලයුතුයි. CID එකට එන්න කීවාම එයා කොහොමද වැල්වැටිතුරේ පොලිසියට කට උත්තරයක් දී නවතින්නේ. ඔහු සිටින්නේ මේ රටේ නීතියට ඉහලින්ද..

:       0       73

mangala welarathna Saturday, 22 July 2017 03:39 AM

සිවජිලට නාඩගන් නටන්න දෙන්න එපා කොළඔට එන්න බැරිනම් අත්අඩංගුවට ගන්න

:       0       146

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 61 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 329 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 139 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 338 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 217 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site