(ප්‍රසාද් මුතුකුඩ )
ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සිට පසුගිය දින ගුවන් මගින් මෙරටට වැඩම කරවු ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා මූලගන්ධිකුටි විහාරයට නැවත වැඩම කරවීම සඳහා අද (03) පැවති උත්සවයට බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ සිරිලක් මැදුරට පැමිණ සිටියහ.
බුද්ධ රශ්මි වෙසක් කලාප ප‍්‍රදර්ශනය පැවැත්වීම ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා මෙහි වැඩම කරන ලද්දේ ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
ඉන්දියානු ගුවන්සේවයට අයත් ඒ අයි 282 දරණ ගුවන් යානයෙන් ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා තැම්පත් කර තිබු මංජුසාව සහිත කරඬුව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් ගුවන්තොටුපළ ඉන්දියා මහා බෝධි සංගමයේ භාණ්ඩාගාරික දීපාක් කුමාර්චෞත්‍රි මහතාට භාර දීම සිදු කෙරිණි.
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සර්වඥ ධාතුන් වහන්සේලා නැවත ඉන්දියාවට වැඩම කරවති