IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සරණාගතයන් සිටි නිවසට ගල්ගැසූ තවත් 4 ක් දැළේ

(ඉන්දිකා  රාමනායක)

මියන්මාර  ජාතික සරණාගතයින්  පිරිසක්  රඳවා සිටි ගල්කිස්ස  නිවසක් අසල නොසන්සුන්කාර ලෙස හැසිරෙමින් නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් තවත් සැකකරුවන්  සිව් දෙනකතු  අද පස්වරුවේ අත්අඩංගුවට  ගත් බව කොළඹ  අපරාධ විමර්ශන  කොට්ඨාසය කියයි.

ඔවුහු මීතොටමුල්ල, ගනේමුල්ල ,නාවල සහ  එඩේරමුල්ල යන ප්‍රදේශ වලදි මොවුන් අත්අඩංගුවට  ගෙන තිබුණි.

මෙම සිව් දෙනා සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට  ගෙන ඇත අතර ඔවුන් අතර කාන්තාවක්ද සිටියි. සැකකරුවන්  හෙට  ගල්කිස්ස  මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත්  කිරිමට  නියමිතයි



අදහස් (14)

සරණාගතයන් සිටි නිවසට ගල්ගැසූ තවත් 4 ක් දැළේ

nisar Saturday, 30 September 2017 03:29 PM

මේකට අපි "අපිට සතුටුයි" කියන්නේ නැහැ. සියලු සත්වයෝ නිවැරදි මගට පැමිණේවා!!!

:       38       23

Riyaz Marikar Saturday, 30 September 2017 03:41 PM

සුරේෂ් ප්‍රියසාද්ගේ වයස 51 ක් වුනේ කොහොමද? කොතැනක හෝ වැරැද්දක් සිදුවී ඇත. එතකොට අරම්බෙපොල රතනසාර හිමියන් කෝ? අක්මීමන දයාරතන හිමියන් කෝ? ඒ හිමිවරු නේද ඔතන නායකත්වය දුන්නේ? එ් ගොල්ලොන් නේද මේ සිද්ධියට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනෑ!!

:       109       114

purawasiya Saturday, 30 September 2017 03:45 PM

මොවුන්ව හඳුනාගෙන දින නියමයක් නැතිව එසේ කළ යුතුයි.

:       47       2

udayanga Saturday, 30 September 2017 04:25 PM

යකෝ මේක මාර නීතියක් නේ. වීසා නැතුව ආපු හොරෙන් හිටපු මිනීමරු අන්තවාදී කණ්ඩායම් වල කිසි වැරද්දක් නෑ. ඒ අයට ආරක්ෂාව දීපු අයගෙත් කිසි වැරැද්දක් නෑ. එ් අය අල්ලලා දීපු අය වැරදි කාරයෝ කරලා හිරේට දානවා. යහපාලනේ කිය කිය මේ කරන්නේ හරිම අපරාදයක් ...

:       107       412

HafeelSunday, 01 October 2017 01:56 PM

මෙතන යහපාලනයට දොස් කියමින් ඉතා පැහැදිලි අනුන්ගේ අරමුණූ ඉටු කරන්න උත්සාහ කරන බව. පසුගිය රජය කාලෙත් මෙවැනි සරණාගතයින් පැමිණියා. ආපසු නීතිමය කටයුතුවලින් පසු ඔවුන්ව වෙන රටවලට යැව්වා. එතකොට කව්රුත් සද්ද බද්ද නැහැ.

:       217       129

ගයාන් Saturday, 30 September 2017 04:57 PM

ලෝකෙටම පිලලයක් වෙලා තියෙන අයව අපේ රටට වැද්දගෙන අපේ රටේ තියෙන ප්‍රශ්න තවත් වැඩිකරගන්නේ නැතුව එයාලව පිටුවහල් කලා නම් ඉවරයි. මුස්ලිම්වරුන්ට ඔයතරම් මිනිස්සු අකමැති එයාලගේ මිලේච්ච කම නිසායි. ලොකේ තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් සේරම වගේ මුස්ලිම් ජාතික සංවිධාන. ඔය වගේ අයව ආරක්ෂා කර කර සිංහල මිනිස්සුන්ව පාගන්නේ මුස්ලිම් ඡන්ද ටික ගන්න බලාගෙන මේ ආණ්ඩුවත්. කවදා හරි ඔය අාව මුස්ලිම් අයම තමයි ලංකාව අල්ලගන්න මුල් තැන ගන්නේ...

:       41       207

GuneSunday, 01 October 2017 09:42 AM

මේ සිද්ධියවත් මොකක්ද කියලා දැනගෙන අදහසක් පලකලා නම් නේද හොඳ? මේ මිනිස්සු මහමුහුදේ අතරමං වෙලා ඉන්දැද්දී අපේ නාවික හමුදාවෙන් බේරාගෙන ඇවිත් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ රැකවරණයට පත්කළ අය. ඔබ කියන්නේ ඔවුන් මුහුදේ ගිල්ලවල දාන්න තිබුණා කියලද? නැත්නම් නාවික හමුදාව කල දේ වැරදියි කියලද? ඒ මිනිස්සුන්ට ගල් ගහන්නයි, ඉන්න නවාතැන කඩා බිඳ දමන්නයි හදපු අයව අත් අඩංගුවට ගත් එක වැරදියි කියලද? මහත්තයෝ, ඔබේ ජාත්‍යාලයත් අර ඉස්සර ජාතිවාදී කෝලාහල කාලේ දෙමළ කඩ දැක්කහම දේශානුරාගය උතුරන්න පටන් ගන්න අපේ සිංහලයින්ගේ තිබුණු ජාත්‍යාලයම තමයි.

:       134       153

පිටිගල මිලානෝ Sunday, 01 October 2017 03:20 AM

හැංගිලා ගල් ගහන නිවටයෝ ..!

:       349       26

Riyas Sunday, 01 October 2017 07:33 AM

බලාගෙන ඉන්න....මුස්ලිම් අපිටත් කාලයක් එනවා. එතකොට අපි බලාගමු.

:       244       41

common citizen Sunday, 01 October 2017 07:51 AM

හය දෙනෙක්ද සහභාගි වුනේ? එතකොට ඔය කලහයට නායකත්වය දුන්න පැවිද්දන් නීතියට ඉහලින්ද? ගිහියන් හෝ පැවිද්දන් යන දෙගොල්ලොම මිනිස්සු නොවේද? රටේ නීතියේ සමාන්මතාවයක් නැද්ද?

:       146       147

AKALANKA Sunday, 01 October 2017 09:05 AM

රියාස් සහෝදරයා ඔයාගේ ආගම වෙනස්, මගේ ආගම වෙනස් එත් අපි ඔක්කොම සිංහලනේ. ඔයාලගේ කුරානේ ලියල තියෙනවා ඔයා යම් මනුස්සයෙකුගේ හිත රිදෙව්වා නම් ඒ මනුස්සය ඔයාට සමාව දෙනකන් ඔයාගේ දෙවියන්වහන්සේ ඔයාට සමාව දෙන්නේ නෑ කියලා... ආගම කියන්නේ ආත්මය ගලවා ගැනීමේ මාර්ගය කියන එක. ඒ බව නොදන්නා මේ මිනිස්සු මේ හාමුදුරුවරු කරන දේවල් වලට විපාක ඒ අයට ලැබේවි ඇයි ඔයත් ඒ තත්වෙට වැටෙන්න හදන්නේ...? ජාතියක්, ආගමක් රැකෙන්න නම් මනුස්සය කෙරෙහි මනුස්සකම කරුණාව දයාව ප්‍රේමය තියෙන්න ඕනෑ.. එහෙම නැතුව මිනිස්සු මරලා කපලා කොටලා ජාතිය ආගම බේරගන්න බෑ...

:       43       58

HafeelSunday, 01 October 2017 01:49 PM

අකලංක, රියාස්ගේ මතයට මමත් එකඟ වෙන්නේ නැහැ.

:       0       1

Faisal Sunday, 01 October 2017 09:07 AM

බය වෙන්න එපා.. හෙට ඔක්කොමලා ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරිනවා... නඩුව අවසන්

:       106       8

Naushad Sunday, 01 October 2017 10:23 AM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! , නීරෝගී වෙත්වා! කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරේවා! ක්‍රෝධ නොකෙරේවා.. සියලු සත්වයෝම සාමයෙන් ගොස් දුකින් මිදෙත්වා. බුදු දහම කියාදුන් පාඩම් කාටවත් දැන් මතකයිනේ... ඒකයි දුක.

:       311       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 731 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1663 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1897 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1040 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 275 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2193 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site