IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සයිටම් හිටපු ප්‍ර.වි.නිලධාරී අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක /  නිමන්ති රණසිංහ


සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න  මහතා මිට මද ලොවකට පෙර අපරාධ  පරික්ෂක  දෙපාර්තමේන්තුව  විසින් අතඅඩංගුවට ගත් බව පොලිසිය  කියයි.


වෛද්‍ය සමිර සේනාරත්න  මහතා ගමන්ගත් මෝටර් රථයට ඉකුත්  2017 වසරේ පෙබරවාරි මසදිනක සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර  එය  හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බවට හෙළි වි තිබු බව පොලිසිය.


ඒ අනුව ඒ සම්බන්ධයෙන්  වෛද්‍ය සේනාරත්න  මහතාගෙන් ඒ සම්බන්ධයෙන්  අපරාධ පරික්ෂක  දෙපාර්තමේන්තුවට  මිට පෙර දිනක ප්‍රශ්න කර තිබුණි.


එම ප්‍රශ්න  කිරිමට අදාලව මෙම අත්අඩංගුවට  ගැනිම සිදුකර ඇත


අත්අඩංගුවට  ගත් සේනාරත්න  මහතා අද කඩුවෙල මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතයි.



අදහස් (4)

සයිටම් හිටපු ප්‍ර.වි.නිලධාරී අත්අඩංගුවට

රවින් Saturday, 09 June 2018 11:40 AM

හොඳ රියැලිටි නාට්‍ය කාරයෙක්. තවත් නාටකයක් රඟදක්වයිද දන්නේ නැහැ. රිමාන්ඩ් කළොත් සාමාන්‍ය මිනිසුන් අතරට දාන්න. කිසිම අමතර පහසුකම් දුන්නොත් බන්ධනාගාරේ ඇතුලේ හොඳ සත්‍ය නාටකයක් රඟ දක්වාවි. අන්තිමට වෙන්නේ අහිංසක නිලදාරීන් දෙතුන් දෙනෙක් අමාරුවේ වැටෙන එකයි.

:       229       502

රොමේෂ් Saturday, 09 June 2018 01:12 PM

මෙයා කවදා ඉඳන්ද වෛද්‍ය වුනේ?. මෙය නිවැරැදි විය යුතුයි.

:       27       286

ධනුෂ්ක Saturday, 09 June 2018 02:19 PM

මංජුල කියන කෙනා මේක බලනවනම් තේරුම් ගන්න මෙව්වා තමා ගැටළු. මේක අාරම්භයේ සිට කලේ රඟපෑම්, කිව්වේ පට්ටපල් බොරු. මොකටද? ජනතාව මුලා කරන්න එහෙම අායතනයක් ගැන කොහොමද විශ්වාස තබන්නේ. වංචාකාරි අායතන වලින් උපාධිය ගත්තනම් වෙන්නේ ලංකාවේ වෛද්‍ය වෘත්තිය හෑල්ලුවෙන එක. මේකට රැවටුණු ඔයාලයි ඔයාලගේ මුදලුයි අපරාදේ තමා නමුත්. ඔබලා ඉතාම සුලුතරයක්. ඔබලා නිසා අනාගතයේ බිහිවන දහස් ගණනකගේ වෛද්‍ය වෘත්තිය හෑල්ලුවෙන එක ඊට වඩා අපරාධයක්. දැන් යන්න කොතලාවලට ගිහින් පිළිවෙලකට හොඳට ඉගෙන ගන්න.

:       40       127

faizer Saturday, 09 June 2018 05:19 PM

ඉන්දියාව වගේ පදුරකට ගැහුවම උපාධි කාරයෝ බිහි වෙනවා ලංකාවේ...සම්මුක පරීක්ෂණයකට ගියොත් මොවුන් අමාරුවේ...උපාධිය තිබ්බට මදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 32 0

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 159 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 138 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 165 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 665 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2256 9

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site