IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සයිටම් විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක් 9 වැනිදා

 (ඉන්දිකා රාමනායක)

සයිටම් අහෝසි  සයිටම් අහෝසි කරන ලෙසට රජයට බලකරමින්   සයිටම් විරෝධී සිසු ජනපවුර ලබන 9වැනිදා කොළඹ දී   දැවැත්ත විරෝධතාවක් කි‍්‍රයාත්මක කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර  අද(7) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාස ආරම්භ කර තිබියදී ඒ පිළිබඳ නොතකා මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට රජය පියවර නොගැනීමට එරෙහිව මෙම  විරෝධතාව සංවිධානය කළ බවද  ඔහු කීවේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි  කමිටුව , අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය යන ශිෂ්‍ය ව්‍යාපාර වලට සමගාමීව වෘත්තිය සමිති, බහුජන කි‍්‍රයාකාරිකයින්, සිවිල් සංවිධාන, කලාකරුවන්, දෙමාපියන්,  සියලූ දෙනා මෙම විරෝධතාවට සම්බන්ධ වන බවත් ඒ සඳහා අධ්‍යපානය සෞඛ්‍ය විකිණීමේ රජයේ ප‍්‍රතිපත්තියට විරුද්ධව වන සියලූ දෙනාට  කොළඹට පැමිණෙන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.



අදහස් (12)

සයිටම් විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක් 9 වැනිදා

dilan Tuesday, 07 November 2017 11:33 AM

අපිට වෙන වැඩ තියනවා. ඔගොල්ලොම කරගන්න. ඔයාලා හැමදාම පාරේ ඉන්න කාලය කන පිරිසක් නේද

:       0       187

Bimal Tuesday, 07 November 2017 11:45 AM

හැමදේම නිකන් ලැබෙනකොට නිදහස් අධ්‍යාපනය කියන්නේ මම විතරයි ඉගෙන ගන්න ඕන කියලා අර්ථ නිරූපනය වෙලා. මේක සයිටම් ප්‍රශ්නයක් නෙවෙයි. කවුරුන් හෝ අධ්‍යාපනයක් ලැබීම ගැන ඇති කුහකකම. කොළඹ විතරක් විශාල සංඛ්‍යාවක් සිසුන්ට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය අහිමි වෙනවා. ප්‍රධාන නගර වලින් ටියුෂන් අරන් අඩු ලකුණු සහිතව පිට පළාත් වල සිසුන් කී දෙනෙක් සරසවියට එනවාද ? මේ කුහකකම් ඔක්කොම ඔය හීනමාන කාරයෝ ළඟ විතරයි . දැන් මේ රජයේ වෛද්‍ය සිසුන්ගේ අනාගත දරුවෙක් ලකුණක් දෙකක් මදි වෙලා සරසවියට යාගන්න බැරි වුනොත් , කුඹුරු කොටන්න යවනවාද ? නැහැනේ. පුද්ගලික වියදමක් කරලා හරි පිටරට යවාවි ඉගෙනගන්න.

:       0       0

Ravi Tuesday, 07 November 2017 11:59 AM

සරසවි පරිපාලනයයි, රටේ පාලනයයි, ඔක්කොම මේ කුහක දෙමව්පිය නඩේටම භාර දෙමු. වෛද්‍ය වෘත්තීය කියන්නේ දියුණු රටවල අවුරුදු පතා බලපත්‍ර අලුත් කළ යුතු තවත් එක වෘත්තියක් විතරයි. ඕක ඔලුව උඩින් තියාගෙන රට පෙරලන්න හදන මේ මිනිස්සු අන්තිම මොහොතේ කුහක සිතින් මැරිලා යාවි. එච්චරයි.

:       30       267

සිරි Tuesday, 07 November 2017 12:29 PM

රජය සියලු පාර්ශව වලට සාධාරණ විසඳුමක් ලබාදීල තියෙද්දී මස් රාත්තලම ඉල්ලා සිටින ශයිලොක්ලා තමයි දැන් තියෙන ප්‍රශ්නය. ඔවුන්ට මිනියක් අවශ්‍යමනම් ඔවුන් ඉල්ලනදේ ලැබුනාවේ.

:       24       242

Jude Tuesday, 07 November 2017 03:31 PM

එකට කැමති saitm එකේ ය විතරි එයාල සනසවන්න හදපු එකක්

:       1       0

Deelman Tuesday, 07 November 2017 02:06 PM

ඩීල් ලන්තයේ හොදම සයිට්ම් ඩීල් එක

:       45       9

Rohana Wednesday, 08 November 2017 02:02 AM

මේ කරන්නේ ජවිපෙ හා පෙරටුගාමී මතය සරසවි සිසුන්ලවා කරව ගැනීම තම. මේ අයට ලංකාවෙන්ම ඡන්ද තියෙන්නේ ඉතාම අල්ප ගණනක්. රජයට පවරගන්න ලෙස ඉල්ලීම මේ සුලුපිරිසකගේ ඝෝශාවකි.සැබෑ ජනමතය නොවෙයි. දැනට යෝජිත වැඩපිළිවෙල නොබියව කළයුතුයි. පුලුවන්නම් ජවිපෙ හා පෙරටුගාමී අය ඡන්දෙන් බලයට ඇවිත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවානම් එහි ගැටළුවක් නැතිබව දන්වමි.

:       0       101

Latha Wednesday, 08 November 2017 02:57 AM

අපිත් සෞඛ්‍ය විකුණනවට විරුද්ධයි.. දොස්තරලගේ චැනෙල් ප්‍රැක්ටිස් තහනම් කරන්න.

:       0       125

ONE SRILANKANWednesday, 08 November 2017 06:49 AM

හොදට හිතලද කියන්නේ ...... ඔයා මෙම පවතින ප්‍රශ්නෙවත් හරියට තෙරුම් අරන් නැනේ......

:       0       0

ගිහාන් Wednesday, 08 November 2017 04:31 AM

ත්‍රස්තවාදී සැක කරුවනුත් උපවාසයක් කරනවා නේද ? එතකොට ඔවුන්ගේ ඉල්ලීම් ආන්ඩුව දෙන්නේ නෑනේ. මේකත් එහෙමයි . උපවාසය තහනම් කරන්න.

:       0       130

ajith Wednesday, 08 November 2017 04:59 AM

වර්තමාන ජනාධිපතිකම ලහිරු වීරසේකරට බාරෙදන්න.

:       0       86

ranjith Wednesday, 08 November 2017 07:59 AM

ඔක්කොම තියෙන්නේ " දැවැන්ත" "අඛණ්ඩ" , "මාරාන්තික" රංගනයන්. ලේසි පාසු ඒවා එහෙම නෙවෙයි. එහෙන් කට්ටියක් රට කැබලි වලට කඩන ව්‍යවස්තාවක් ගේන්න හදනවා. තව පැත්තකින් රටේ මහබැංකුව මහා දවල් මංකොල්ල කාලා ප්‍රකෝටි ගණනක් රටට අහිමි කලා. තව කට්ටියක් රටේ සම්පත් හිතේ හැටියට මංකොල්ල කනවා. තව කෙනෙක් විල්පත්තුව විනාශ කරනවා. එයාගේම මිනිස්සු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරනවා. හිටපු කට්ටිය රටේ සම්පත් සූරා කාලා හපය තියලා ගියා. පෞද්ගලික රෝහල් වලින් චැනල් සෙන්ටර් වලින් මහා ජනයාව හිතේ හැටියට සූරා කනවා. දොස්තරලා නිදහස් අධ්‍යාපනය පිහිටෙන් තැනකට ඇවිල්ලා බෙහෙත් සමාගම් වලින් අල්ලස් අරන් වැඩිමිලට බෙහෙත් දුප්පත් රෝගීන්ට නියම කරනවා. මේ දහදුරා අසමජ්ජාති එක වැඩකටවත් කට අරින්න බය දේශපාලන හෙන්චයියන් ඉදිරියට දමමින් අර ඉගෙනගන්න හදන කොල්ලෝ කෙල්ලෝ ටිකකට ඉරිසියාවෙන් සහ කුහක කමින් විරෝධතා පවත්වනවා. මේ රටේ පාලකයෝ කියලා කියන කට්ටියට කොන්දක් ඇත්තෙම නැද්ද? රට අවුල් කරන මේ අයට නිසි දඬුවම් දෙන්න.

:       0       107

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 427 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 449 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 708 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 613 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site