IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සයිටම් අභියාචනයට මැදිහත්වීමට වෛද්‍ය සංගමයට අවසර

(තිළිණි ද සිල්වා)

සයිටම් ආයතනයට අදාළව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ගොනු කළ අභියාචනා පෙත්සමට මැදිහත්වීමට අවසර දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) අවසර ලබාදුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අදාළ පෙත්සමට මැදිහත්කරුවකු ලෙස සම්බන්ධවීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අවසර දුන්නේය.

 



අදහස් (12)

සයිටම් අභියාචනයට මැදිහත්වීමට වෛද්‍ය සංගමයට අවසර

ranjith Thursday, 06 July 2017 09:31 AM

මේ වැඩේ නම් අති විශිෂ්ටයි...

:       80       583

aravinda Thursday, 06 July 2017 09:50 AM

මේ සංගමය තමන්ගේ වර්ගය රැකීමට ගන්නා උත්සාහය අති විශිෂ්ටයි !!!

:       714       642

ranjana silvaThursday, 06 July 2017 10:44 AM

නඩුව පරාද වෙයි කියලා දුක හිතිලා වගේ ...

:       420       597

samira Thursday, 06 July 2017 10:04 AM

ඔබට ජයවේවා !!!

:       417       689

MOHAN Thursday, 06 July 2017 10:40 AM

බමුණු කුලය රැක ගැනීමේ සටනට ජය වේවා. !!!

:       509       344

බද්රානි Thursday, 06 July 2017 01:20 PM

ඉතින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අහෝසි කරලා... ඒ වෙනුවට වෘත්තීය සංගමයක් වන රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයට ඒ තනතුරු පිරිනැමූවා නම් ඉවරයිනේ... ලෝකේ අමුතු.. මිනිස්සු ඉන්න අමුතු රටේ.. අමුතුම වැඩනේ තියෙන්නේ..

:       103       35

කරුණාපාල Thursday, 06 July 2017 02:09 PM

දොස්තර මාෆියාව විසින් පාලනය කරන ලෝකයේ තියන එකම රට වෙන්න ඇති... අපේ රටේ පාලකයින්ට නායකත්ව පුහුණුව දෙන්න කාලය හරි වගේ මගේ හිතේ...

:       145       95

Kamal Thursday, 06 July 2017 02:31 PM

සයිටම් එකේ මගේ දුව රස්සාවක් නැතුව අවුරුද්දක් ගෙදර.. මෙහෙම ගියොත් මම ගෙදර එයාට බෙහෙත් සාප්පුවක් දාලා දෙනවා..

:       220       50

lenchinaThursday, 06 July 2017 07:02 PM

එහෙම කොහොමද මහත්තයෝ...ඔයාගේ දුව හොර දොස්තර කෙනෙක්...ඔය සයිටම් කියන හොර උපාධි කඩෙන් දෙන්නේ හොර සහතික.ඒ ළමයින්ට පිළිගත් සුදුසුකම් නැතිබව තමයි මේ විද්‍යා සභාව සහ විද්‍යා සංගමය කියන්නේ.ඔබතුමාට ඕනෙම නම් බෙහෙත් සාප්පුවක් දාලා දෙන්න...ඒ බෙහෙත් සාප්පුවේ බෝඩ් එකේ ඔබේ දුවගේ නමට යටින් එම් බි බි එස් ( මාලඹේ ) කියලා ලියන්න. මාලඹේ ( කොළඹ නොවේ ) එම් බි බි එස් කියන එකේ තේරුම ' මුන්ගෙන් බෙහෙත් බිවුවොත් සුන් ' යන්නයි. ඉතින් කොහොමද මහත්තයෝ පණට ආදරේ කෙනෙක් ඔයාගේ දුවගෙන් බෙහෙත් ගන්නේ...එයා ලෙඩාගේ බඩ පලයි...එකේ තියෙන ඉන්ද්‍රියන් දැක්ක ගමන් බයවෙලා ලෙඩා වත් දමලා පැනලා යාවි..

:       2       116

mohhidin as begThursday, 06 July 2017 07:09 PM

කමල් , ඔයා දුවට බෙහෙත්සප්පුවක් දාල දෙන්න කලින් අංගොඩ මානසික රෝහලට ගිහින් ලජ්ජා වෙන්නේ නැතිව අර රෝස පාට පෙති ටිකක් අරගෙන දිනපතා උදේට 2 ක් ගන්න...සතියකින් ඔබගේ ඔය රෝගය තාවකාලිකව නවතීවි...එහෙම නැතිනම් දුවගේ බෙහෙත් සාප්පුව තියෙන ලිපිනය ලංකාදීපයේ පලකරන්න...වහාම මම ඒ බෙහෙත් සාප්පුව ඉදිරිපිටින් මිනි පෙට්ටි සාප්පුවක් පටන් ගන්නවා.මම දුර දක්නා නුවණක් ඇති ශ්‍රී ලංකික ව්‍යාපාරික පුත්තරයෙක්..

:       1       60

samidaFriday, 07 July 2017 02:28 AM

බොහොම හොඳයි මහත්තයෝ හොඳ අදහසක්...ඔය කියන ( හොර ) බෙහෙත් සාප්පුව ඉස්සරහින් මම යුගයට ගැලපෙන හොඳම බිස්නස් එක පටන් ගන්නවා.ලංකාව පුරාම ඉන්න සයිටම් එම් බි බි එස් ( මුන්ගෙන් බෙහෙත් බීවොත් සුන් ) හොර උපාධිය තියෙන හොර දොස්තරලා ඉන්න සියලුම රෝහල් අසල මම මගේ වියාපාරය පටන් ගන්නවා.මම යුගයට ගැලපෙන ව්‍යාපාරික අදහස් තියෙන ව්‍යාපාරිකයෙක්....මගේ බිස්නස් එක " මිනි පෙට්ටි " විකිණීමයි..මට ලැබෙන ඕඩර් වැඩිවෙන තරමට මම සයිටම් හොර කඩේට උදේ හවස පින්දෙනවා.

:       5       121

mahinda Sunday, 09 July 2017 01:05 PM

දොස්තරවරුන්ගේ කතාව හරියට ඒ ගොල්ලෝ ඔක්කොම ලෙඩ්ඩු සුව කරනවා වගේනේ. එතකොට මේ ගොල්ලන්ගෙන් බේත් ගන්න කවුරුත් මැරෙන්නේ නෑ. අද විශේෂඥ දොස්තරලා ඔක්කොම එංගලන්තේ උපාධි එහෙම ගහලයි තියෙන්නේ... ඒවා ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වගේ වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 262 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 213 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 464 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 304 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 234 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 531 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site