IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සෝමපාල රත්නායක සමුගනී

ප්‍රවීණ සංගීත ශිල්පියකු වන සෝමපාල රත්නායක මහතා අද(18) අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ සොහොයුරා වන සෝමපාල රත්නායක මහතා ජනප්‍රිය ගීත රැසකට තනු නිර්මාණය කළ අයෙකි.

හදිසියේ රෝගීවීම හේතුවෙන් ඊයේ(17) කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි ඔහු අද(18) අලුයම ජීවිතක්ෂයට පත්විය.

හන්තානේ කතාව සිනමාපටය ඔස්සේ චිත්‍රපට සංගීතයට යොමුවන ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා‘ සිනමා පටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේය. ගිවන්ත අර්ථසාද් ගේ ‘දුටුගැමුණු‘ කාටුන් චිත්‍රපටය, උතුමාණනී, සාගරයක් මැද, කොටි වළිගය, නොමියෙන මිනිස්සු, අන්තිම රැය ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වූ චිත්‍රපට අතර විය.

චිත්‍රපට 80කට පමණ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ සෝමපාල රත්නායකයන් මිය යනවිට 69 වැනි වියේ පසුවිය.

ඔහුගේ දේහය වත්තල, උස්වැටකෙයියාව පිහිටි නිවසේ තැන්පත් කර ඇත.



අදහස් (7)

සෝමපාල රත්නායක සමුගනී

Athula Edirisinghe Tuesday, 18 July 2017 05:41 AM

ශ්‍රේෂ්ට සංගීතඥවරයෙක් ... නිවන් සුව ලැබේවා !!!

:       0       20

Saumya Tuesday, 18 July 2017 06:29 AM

නිවන් සැප ලැබේවා.. !!!

:       0       4

PITIGALA MILANO Tuesday, 18 July 2017 06:49 AM

ඔබට නිවන් සුව! දැන් නම් ඉතින් සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ.. අනඟ බඹර තරුණ අපි... අමර වරම අපිට හිමි... අපි මැරෙන්නෙ නෑ... අපි මැරෙන්නෙ නෑ..... සින්දුවේ අකාරයටම ඉන්නවා නේද?

:       19       1

Sumanaseela Tuesday, 18 July 2017 07:12 AM

නිහඬ ශ්‍රේෂ්ට කලාකරුවෙක්. හෙලබිමෙහිම උපදින්නට හේතු වාසනා වේවා !!!.

:       2       40

sabe rasikaya Tuesday, 18 July 2017 10:00 AM

සංගීත දැනුම ඇති ඔබට අපගේ උපහාරය !!!

:       0       1

Bimal Tuesday, 18 July 2017 12:56 PM

ඔබට නිවන් සුව !!! හැකි පමණින් කලාවට සේවයක් කර සමු ගෙන ගිය එකම මදැයි!!! අද ඉන්න සමහරුන්ට සමාජයට ආදර්ශයක් කියලා ඉතිරි කරන්න කිසිම දෙයක් නැහැ.

:       0       0

ravi Tuesday, 18 July 2017 10:22 PM

දක්ෂ ,නිහඬ ,ශ්‍රේෂ්ට ,සංගීතඥයෙක් ,ඔබට නිවන් සුව පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 16 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 290 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1658 3

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 190 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 621 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 983 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site