IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සාමනේර-උපසම්පදා සහතික නිකුත් කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින්

(ඩී.ජී.සුගතපාල )

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදු කරන ලද සාමනේර සහතික  හා උපසම්පදා සහතික පත් නිකුත් කිරිම අද සිට (10) දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් නිකුත් කිරිම ආරම්භ කර තිබේ.

මෙම සාමනේර  හා උපසම්පදා  ලියාපදිංචි  කිරිම  හා සහතික නිකුත් කිරිම 1931 අංක 19 දරණ විහාර හා දේවාල ගම් පනත යටතේ, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙ  මෙතෙක් සිදු කළේය.

ඒ අනුව මෙම සහතික පත්‍ර නිකුත් කරන ලද්දේ  බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුවේ ප්‍රධාන කාර්යාලය හා මහනුවර, රත්නපුර  කුරුණෑගල යන කාර්යාල වලින් පමණි.

මෙම සහතික ලබා ගැනිම සඳහා දිවයින පුරා සිටින මහා සංඝරත්නයට ඉතා දුෂ්කර කාර්යක් වි තිබු අතර, ජනාධිපතිවරයාගේ  සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙම දුෂ්කරතාවය මග හැරිම සඳහා මෙම සහතික පත් නිකුත් කිරිමේ බලය දිවයිනේ සියළු දිසා ලේකම් වරුන් වෙත අද සිට පවරනු ලැබිය.
 
 මෙම නව වැඩසටහන යටතේ උපසම්පදා සහතික පත්‍ර නිකුත් කිරිම ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධනත්වයෙන් අද (10) ආරම්භ කරනු ලැබු අතර, එහි පළමු සහතිකය දිස්ත්‍රික් ලේකම් වරයා විසින්  පුජ්‍ය බෝවල සුමංගල හිමියන් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි  ප්‍රදානය කළ අයුරු ඡායාරුපයෙන් දැක්වේ.



අදහස් (2)

සාමනේර-උපසම්පදා සහතික නිකුත් කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින්

එචි එම් සරත් කුමාර Thursday, 01 December 2022 03:40 PM

මගේ නැගණිය පැවිදි වී සිට දැනට පැවිදි දිවියෙන් ඉවත් වී ඇත. තේ ගේ ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සඳහා උපසම්පදා සහතික අවශ්‍ය වී ඇත. එය ලබා ගැනීමට හැකිද?

:       0       0

එච් එමි සරත් කුමාර Thursday, 01 December 2022 03:43 PM

මගේ නැගණිය පැවිදි වී සිටි අතර, දැනට පැවිදි ජීවිතයෙන් ඉවත් ව ඇත. .ඇයගේ ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සඳහා උපසම්පදා සහතිකය අවැසි වී ඇත. එය ලබා ගන්නේ කෙසේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 659 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 126 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 889 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 918 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1268 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site